කලකට පසු විදසේ ගත සිට ලංකාවට පැමිණි පියුමි පුරසිංහ ලංකාව ඇවිත් ලංකාවම රත් කරයි

පියුමි පුරසිංහ නම් වු මේ සොදුරු රංගන ශිල්පිනිය පිලිබද ගැන මතකය අවදි කරන විට කාලයක් ඇය මෙරට පුංචි තිරය හැඩ කරපු දක්ෂ යොවුන් රංගන ශිල්පිනියක් බවට පත් වි සිටියා.
ඇය රංගනයෙන් දායකත්වය දැක් වු නිලංජනා, වැඩ බැරි ටාසන්, බොද මීදුම්, තුෂාරා වැනි සිනමා පට වල ඉතාමත් ආදරණීය, කැපි පෙනෙන චරිත නිරුපණයන් ඇය විසින් සිදු කරනු ලැබුවා.
මේ සිනමපෙට නිසා මේරට සිනමා ප්‍රේක්ෂකයා තර අතිශයින්ම ජනප්‍රිය චරිතයක් බවට පත් වු ඇය විවාහය නිසා රංගන කටයුතු වලින් ඇත් වු අතර මේ නිසා ඇයව මෙටර ප්‍රේක්ෂකයාට කලා නිර්මාණයන් ඔස්සේ දැක ගැනීමට නොහැකි වුනා.
රංගන කටයුතු වලින් ඈත් වි සිටින ඇය මේ වන විට ව්‍යපාර කටයුතු සදහා හොමු වි තිබෙනවා සේම නැවත රංගන කටයුතු සදහා අවතිර්ණ වන්නේ නැති බවත්ඇය විසින් ප්‍රකාශ කර තිබුනා.
වසර ගණනානාවක් රංගන කටයුතු වලින් ඉවත් වී සිටි අතරම පෞද්ගලික හේතුන් මත ඇය කාලයක් විදේශගතව සිටි ඇය පසුගිය දිනක නැවත ලංකාවට පැමිණි බවට දැන ගන්නට ලැබැනු අතර,

කාලයකට පසු තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස අවසන් කොට ලංකාවට පැමිණි ඇය ලංකාව පුරා විවිධ ස්ථාන වල සංචාරය කරන්නට වු අතරම,
ඇය විසින් එම සංචාරය කරන ලද ස්ථාන වලදී ලබා ගත් ඉතාමත් සුන්දර ඡායාරූප ගණනාවක් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමේප කරන්නට වුනා.
කාලයකට පසු අපේ රටේ සුන්දර ස්ථාන වල සංචාරය කරමින් පියුමි ලබා ගත් සුන්දර ඡායාරූප වලින් කිහිපයක් තමයි ඔබට මේ ගෙන එන්නේ.








