අංජුලා රාජපක්ෂ සිය පුතුගේ චයරුප මුල්වරට නිකුත් කරමින් දැමු ආදරණිය සටහන

අංජුල රජ පක්ෂ ප්‍රේක්ෂක ආදරය දින ගන්නේ නපුරු චරිත වගේම ආදරණිය චරිත හරහායි. ඇය ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසට හදුන්වන්න පුළුවන්.
ඇයට ගොඩක් දෙනා ආදරය කරන්න පටන් ගත්තේ දෙවැනි ඉනිමේ අමිෂාගේ චරිතය හරහායි. ඉතින් ඇය විවාහකයි කියල ඔයාල දන්නවා ඒ වගේම කලෙක ඉඳන් බලාපොරොත්තුවෙන් හිටපු ආදරණිය මව් පදවියද ඇය මෑතකදී ලැබුවා.
ඉතින් ඇයගේ හුරතල් පුතා මේ වෙනකන් කවුරුත් දැක තිබුනේ නෑ. මොකද සමාජ මාද්යට ඇය චායාරුප දාලා තිබුනෙත් නෑ කියල හැමෝම දන්නවා.
ඉතින් ගොඩක් අය ඒ බබව දැකගන්න ආසාවෙන් ඉන්නේ. ඉතින් දැන් ඇයගේ පුතුට වයස මාස 7 ක් සපිරෙනවා. ඉතින් ඇය බබාගේ සුන්දර චායාරුප එකතුවක් සමාජ මාද්‍ය වෙත දල තිබුන ආදරණිය සටහනක් ද තබමින්.
ඉතින් අද අපි ඔයාලට ඒ හුරතල් පුතුගේ චයරුපද රැගෙන එන්න අමතක කලේ නෑ . ඒවගේම අපි හැම දෙනාම ඒ සුන්දර පවුලටත් සුබ පතමු හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා.









