නැටුම් ගුරුවරියක් වෙන්න හීන දැකපු අද කලා ක්ෂේත්රයේ දිදුලන චරිතයක් බවට පත් වු රංගන ශිල්පිනි රංගි රාජපක්ෂ

කලා ක්ෂේත්රය තුළ කැපී පෙනෙන රංගන ශිල්පිනියක් බවට පත් වූ ඇය බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ රංගි රාජපක්ෂ යන නමිනි . නමුත් එකේ සැබෑ නම වන්නේ ප්‍රභාෂ්වරී රංගිකා රාජපක්ෂ ය.
පසුගිය කාලය පුරාවට ටෙලි ටෙලි නාට්‍යය ගණනාවකින් ඇයගේ රංගනයන් දැක ගැනීමට හැකි වූ අතර රූපවාහිනියේ විකාශය වූ මැටි කවුළු නාට්‍ය තුළ ඇය විශිෂ්ට රංගනයක යෙදුණු. මේ දිනවල ඇයව දෙරණ නාලිකාවේ විකාශය වන සිදු ටෙලි නාට්‍ය හරහා දැකගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා.
මීට පෙර දෙන්න නාලිකාවේ විකාශය වූ රාවණා කතා මාලාව තුළ ද ඇය විශිෂ්ට රංගනයක යෙදුනා. ඊට අමතරව බස් එකේ ඉස්කෝලේ, දාම් වැනි ටෙලිනාට්‍ය ගණනාවක ඇයගේ රංගනය ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වුණා.

නර්තනයට වැඩි කැමැත්තක් දැක්වෙන ඇය පාසල් කාලයේදී නර්තන විෂය හදාරා ඇති අතර ඒ නිසාම ඇය නර්තන ගුරුවරියක් වීම වීමේ අපේක්ෂාවෙන් පසුවූ අතර. ඉන් අනතුරුව නීතිඥවරියක් වීමට ද ඇය දැඩි කැමැත්තෙන් සිටි යුවතියක් වෙනවා .
ඇය ආශාවෙන් සිටි ක්ෂේත්‍ර දෙකෙන් බාහිරව ඇය නිරූපණ කටයුතු සඳහා යොමුවී ඇති අතර ඒ සඳහා ඇය නිරූපණ ක්ෂේත්රය පිළිබඳ ඉගෙන ගත් අතර ඒ ඔස්සේ ඇය වෙළෙඳ දැන්වීම් සඳහාඇයගේ රංගන දායකත්වය ලබාදී තිබෙනවා.
ඒ අනුව ඇය මේ වන විට වෙළඳ දැන්වීම් 30කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා ඇගේ සහභාගීත්වය ලබා දී තිබෙනවා. තැනට ගැලපෙන අයුරින් සුදුසු විදියට විලාසිතා කරන්න කැමති රංගි රාජපක්ෂ ඉදිරියේදී ටෙලි නාට්‍ය කිහිපයකින් ඇයගේ රංගනය දැකගැනීමට හැකි බව දැන් මතක් කර සිටිය.

ඇය මේ වන විට ආදරණීවිට ආදරණීය පෙම්වතියක් වී සිටින අතර ඔහු කලා ක්ෂේත්රයේ කෙනෙකු නොවන බවත් ඔවුන් දෙපළගේ විවාහය ටික කාලෙකින් සිදු කෙරෙන බවත් ඇය කියා සිටියා.
ඔබ ආදරය කරන කලා නිර්මාණ රැසකින් දැකගැනීමට හැකි මේ සුන්දර රංගන ශිල්පිණියගේ ඡායාරූප කිහිපයක් තමයි මේ








