ගොසිප් පුවත්තරු ගොසිප්

රංගනයට වගේම සමාජ සත්කාර වෙනුවෙනුත් කාලය වෙන් කරන සුන්දර යෞවනිය මිෂෙල් දිල්හාරා

නව පරපුරේ යොවුන් නිළියක් වශයෙන් ඉතා උසස් ගණයේ ටෙලිනාට්‍ නාට්‍යවලින් දැකගැනීමට හැකිවන මේ සුන්දර යුවතිය නමින් මිෂෙල් දිල්හාරා වේ.

ඇයගේ රංගනය කෙතරම් තාත්වික සුන්දර රංගනයක්ද කියනවා කියනවනම් 2019 වසරේ වසරේදී නැගී එන නිළිය ලෙස රයිගම් සම්මානයෙන් ද ඇය පිදුම් ලබනවා.

මීට පෙර අවස්ථාවලදී ජාත්‍යන්තර සම්මාන වලින් පිදුම් ලැබුවත් ඇයට දහස් 19 වසරේදී ලැබුණු මෙම සම්මානය මෙරටින් ඇයට ලැබුණු පළවෙනි සම්මානය බව ඇය සතුටින් මතක් කර සිටියා.

ජාතික රූපවාහිනියේ විකාශය වූ සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යය තුළ මේ සුන්දර යුවතියකගේ රංගනයේ ඇති සුවිශේෂී සුවිශේෂීත්වය ප්‍රේක්ෂකයා අතරට කෙටි කාලයකින් ඇයව රැගෙන යාමට සමත් වුණා.

මෙම ටෙලි නාට්‍යයට අමතරව සල් සපු නා , පොදු ටෙලි නාට්‍ය තුළින් ද ඇයගේ රංගනය කුසලතාව හොඳින්ම ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි විය.

රංගන ශිල්පිනියක් වශයෙන් ද ඇයව බොහෝ දෙනා හඳුනා අතර ඇය සමාජ සේවා වෙනුවෙන් කැපවී සේවය කරන තරුණියක් ද වේ. හොය අවුරුදඔය අවුරුදු පහළොවේ සිට සමාජසේවා කටයුතු සඳහා ඇය යොමු වී තිබෙනවා.

ඒ අනුව සමාජ සේවා කටයුතු සඳහා යොමු වූ ඇයට සමාජ මාධ්‍ය ජාලා පුවත්පත් රූපවාහිනිය ඔස්සේ විශාල සහයක් ඈට හිමි වූ අතර 2016 වසරේ සිට ඇය පරිසර ක්‍රියාකාරිනියක් ලෙසද කටයුතු කරනු ලබනවා. පසුගිය කාලයේ දකුණු ආසියාතික රටවල් වල සහභාගිත්වයෙන් පැවැත් වූ සමාජ සේවාවන් සඳහා ඇයට සම්මානයක් හිමි විය.

අද වන විට රංගනය තමන්ගෙ වෘත්තිය බවට පත් කර ගනිමින් ඉතා විශිෂ්ට රංගන කුසලතා පෙන්වමින් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය නොඅඩුව දිනා සිටින මේ සුන්දර යුවතිය සහභාගි වන නිර්මාණ ඉදිරියේදී ද ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයාට දැක ගැනීමට අවස්ථා උදාවේ. මිෂෙල් ගේ ඡායාරූප කිහිපයක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button