අහුලගත්ත ගොසිප්තරු ගොසිප්

“මගේ ජීවිතයෙහි ගොඩක් ප්‍රශ්න මගේ පුතාලා දෙන්නා දැකලා තියෙනවා” නර්මදා යාපා අබේවර්ධන

මීට වසර කිහිපයකට පෙර අපේ රටේ විවාහක රැජින කිරුළ දිනා ගැනීම සමත් වූ තවත් එක් සුන්දර කාන්තාවක් වශයෙන් නර්මදා යාපා අබේවර්ධන  හඳුන්වන්නට පුළුවන්.

සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇය සමාජ මාධ්‍ය තුළ නිතර කතාබහට ලක්වන  චරිතයක් බවට බවටද කාලයක් පත්වී තිබුණා. සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇය නිරූපණ ශිල්පී තුළ මෙන්ම,

නිවේදිකාවක් වශයෙන් ද බොහෝ දෙනා හඳුනන චරිතයක් බවට පත්වී තිබෙනවා.සුන්දර හැඩකාර රූ සපුවකට හිමිකම් කියන ඇය අද වන විට පුතුන් දෙදෙනෙකුගේ ආදරණීය මවක් වශයෙන් කටයුතු කරනු ලබනවා.

යම් යම් පෞද්ගලික හේතුන් නිසා අද වන විට තමන්ගේ ආදරණීය පුතණුවන් දෙදෙනා සමඟ තනියම ජීවිතේ ගෙවන ඇය තමන්ගේ දරුවන් දෙදෙනාත් සමඟ ගෙවන ජීවිතය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ.

ඇය දවස පටන් ගන්නේ දරුවන් දෙදෙනා දෙදෙනාත් සමඟ බවත්  උදේ  ඔවුන් දෙදෙනාගේ සියලු වැඩකටයුතු වැඩ කටයුතු අවසන් කර  තමන්ගේ රාජකාරි සඳහා යොමුවන බවත්,

ඒ නොමැති අවස්ථාවලදී දරුවන්ගේ වැඩ කටයුතු  සිදු කරනු ලබන්නේ  ඇගේ වැඩිමහල් සහෝදරිය සහ  ඇයගේ සැමියා බවත් නර්මදා තම අදහස් දක්වමින් කියා සිටියා.

ගැහැනියක් අනිවාර්යෙන්ම ආර්ථික වශයෙන් ශක්තිමත් විය යුතු බවයි. ඇයි තනියම ජීවත් වුවත් ඇයට ස්ථාවරයක් තිබිය යුතු බවත් එවිට කිසිම කෙනෙකුට  ඔලුව පාත් කරගෙන ජීවත් වෙන්නේ වෙන්න ඕනේ නැති බවත් කාන්තාවකට තනිවම ජීවත් වීමට හැකියාව ඇති බවත් ඇය කියා සිටියා.

තමන්ගෙ ජීවිතේට පැමිණි ප්‍රශ්න හමුවේ  සිටි අසරණ භාවය , තමන්ට පැමිණි ප්‍රශ්න සියල්ල තමන්ගේ  පුතු දෙදෙනා දැක ඇති බවත්  ඇය කියා සිටියේ තමන්ගේ ජීවිතයේ දී ඇයට මුහුණ පෑමට සිදුවූ යම් යම් පෞද්ගලික හේතූන් නිසාවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button