විවිධ ක්ෂේත්‍රයන් තුළ විවිධ භුමිකා නිරුපණය කරන අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්තුමිය දැන් ගෙවන ජිවිතේ

සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනාගේ අවධානයට සහ කතා බහට ලක්වූ අපේ රටේ සුන්දර චරිතයක් ලෙස සම්බන්ධීකරණ ලේකම්තුමියක් සිටිනවා.
ඇය නමින් කෞෂි වෙඩික්කාර වේ. සුන්දර සුරූපී රූ සපුවකට හිමිකම් කියන්න කෞෂි වෙඩික්කාර මෙරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සම්බන්ධයේ කන ලේකම්තුමිය වශයෙන් කටයුතු කරනු ලබනවා .
සැබැවින්ම සුන්දර පෙනුමක් සහිත සරාගී රූ සපුවකට හිමිකම් කියන ඇය එවැනි විශේෂ තනතුරක් දැරීම පිළිබඳ බොහෝ දෙනාගේ අවධානයට සහ කතා බහට ලක්වුනා.
ඇයි එවැනි උසස් තනතුරක් දැරුවත් සැබැවින්ම ඇය නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක්, වැඩසටහන් නිවේදිකාවක් මෙන්ම රූපලාවන්‍ය ශිල්පිනියක් වශයෙන් ද විවිධ ක්ෂේත්‍ර නිරූපණය කරනු ලබන සුවිශේෂී චරිතයක් වශයෙන් ද පෙන්වා දෙන්නට පුළුවන්.
සුන්දර කෞෂි වෙඩික්කාර පිළිබඳ වැඩිදුරටත් කතා කිරීමේ දී ඇය මනෝවෛද්‍ය උපදේශිකාවක් මෙන්ම මෝස්තර නිරූපණ හා තාක්ෂණය පිළිබඳ උපාධිධාරිනියක් ද වනවා.
ඇය පිළිබඳ මතකය අවදි කරන විට බොහෝ ප්‍රේක්ෂකයාට ඇය මතකයට නැගෙන්නේ සිරස නාලිකාවේ විකාශය වූ කැදැල්ල වැසටහනේ සිදුකරන ලද සුන්දර නිවේදිකාව ඇය වීම නිසයි.

විවාහක යුවතියක් වන ඇයගේ සැමියා පිළිබඳ කතා කරන විට ඔහු ජාතික තරුණ සේවා සභාවේ සභාපති සභාපති වරයෙකු මෙන් ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු විෂය කටයුතු කරන අතර නමින් ඔහු දමිත වික්‍රමසිංහ වේ.
විවිධ අවස්ථාවලදී විවිධ භූමිකා නිරූපණය කරමින් අග්‍රාමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් තනතුරද දරමින් ඉතා සුවිශාල සේවාවක් සිදු කරන ඇය තමන්ගේ සුන්දරත්වය පිළිබඳව ද ඉතාමත් ඕනෑකමින් සොයාබලන සුන්දර කාන්තාවක් වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්.
වර්තමානයේ දී නම් කලා කටයුතු ඔස්සේ ඇයව දැක ගැනීමට නොහැකි වී ඇත්තේ ඇය මේ වන විට කාර්යබහුල කාන්තාවක් වශයෙන් වැඩ කටයුතු රාශියක් සිදු කරන නිසාවෙනි








