ෂාරුක් ඛාන්ගේ සෙල්ෆි ඡායාරූපය නිසා ලෝකයේ බොහෝ තරුණයන් වසග කල සුන්දර කාශ්මීර යුවතිය

අප මේ කියන්නට යන කථා පුවත ලෝක ප්රසිද්ධ නළුවෙකු වන ශාරුක් ඛාන් හා සම්බන්ධ කතා පුවතකි. අතිශයින් ජනප්රියත්වයට පත් නළුවෙක් ඕන නිසා මොහු සමඟ සමග ඡායාරූපවලට පෙනී සිටීමට බොහෝ දෙනා දැඩි කැමැත්තක් දක්වනවා.
මේ ආකාරයෙන් ශාරුක් ඛාන් පිරිසක් සමඟ ලබා ගත් සෙල්ෆි ඡායාරූපයක් බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණා. ශාරුක් ඛාන් 2016 වසරේදී ලබාගත් මෙම සෙල්ෆි ඡායාරූපයේ සිටිනා එක් සුන්දර තරුණියක් පිළිබඳ බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ අතර එම ඡායාරූපය තුල කැපී පෙනෙන සුන්දර තරුණියක් වශයෙන් ඇය කාගේත් අවධානයට යොමු වුණා.
ඔහු විසින් ලබාගත් මෙම සිටි ඡායාරූපය ශාරුක් ඛාන් තමන්ගේ සමාජ මාධ්ය ගිණුමක පළ කර තිබූ අතර එහි සිටින සුන්දර තරුණිය කාගෙත් ආකර්ෂණයට බඳුන් වූ අතර බොහෝ දෙනා ඇය පිළිබඳ වැඩ පටන් ගත්තා.
මේ ඡායාරූප නිසාම ඇයගේ ජීවිතේ බොහෝ දේ වෙනස් වෙන්නට පටන් ගත්තා. ඇය කාශ්මීර ජාතික තරුණියක් වන අතර ඇය නමින් සයිමා හුසේන් මීර් වේ.
2016 වසරේ දී ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන චිත්රපටයක ප්රවර්ධන කටයුතු සඳහා එම තරුණිය අධ්යාපනය නිරතවූ විද්යාලයට ඔහු පැමිණෙන අතර එහිදී සමූහයක් ලෙස සිටි ඡායාරූප ගණනාවක් ඔහු විසින් ලබාගෙන තිබූ අතර,
එසේ ලබා ගත් සියලු ඡායාරූප අභිබවමින් මෙම තරුණිය සිටින සෙල්ෆි ඡායාරූපය අතිශයින්ම ජනප්රියත්වයට පත්වෙනවා. මෙම ඡායාරූපය සමාජ ජාල ඔස්සේ හිතා ගන්නට නොහැකි වන සේ ජනප්‍රිය වන අතර මේ තරුණියට බොහෝ ප්‍රතිචාර ලැබෙන්නට වුනා.

ඇයගේ දුරකථනයට ඇමතුන් විශාල ප්‍රමාණයක් ලැබෙන්නට වුවා සේම අවසානයේ ඇයගේ සමාජ මාධඨ ගිණුම අක්‍රිය කරන්නට ඇය කටයුතු කරන්නේ ඇයට එම ජනප්‍රියත්වය කරදරයක් වු නිසයි.
මේ ඡායාරූපය කොතරම් දුරදිග ගියාද කියනවානම් විවිධ ක්ෂේත්‍රවලින් ආරාධනා ලැබෙන්නට වුනා. සිනමාපට වල රංගන කටයුතු සදහාද ආරාධනා ලැබෙන්නට වුනා.
ඒ සියලු ආරාධනා ඇය විසින් ප්‍රතික්ෂේප කරන්නට වුනා. ඊට අමතරව විවාහ යෝජනා ගණනාවක් ඇයට ගලා එන්නට වු තර ඒ සියල්ල ද ප්‍රතික්ෂේප කරන ලද ඇයට තමන්ගේ අධ්‍යාපන කටයුතු පවා මග නතර කරන්නට වුනේ හදිසියේ ඇයට ලැබුනු මේ ජනප්‍රියත්වය නිසයි.
ලෝක ප්‍රකට රංගන ශිල්පියකුගේ සෙල්ෆි ඡායාරූපයක් නිසා නොසිතු මොහොතක ලෝකයේම අවධානයට යොමු වන්නට තරම් සමත් වු ඒ සුන්දර තරුණියගේ සුන්දර ඡායාරූප කිහිපයක් මේ








