උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශපාලන පුවත්

“මම සාදයක් තිබ්බේ නෑ මට සල්ලි නෑ පාටි දෙන්න” 13 pro max එකක් හම්බුන පියුමි කියපු කතාව

අපේ රටේ නිතර කතා බහට ලක් වන සුන්දර නිහතමානි චරිතයක් ලෙස පියුමි හංසමාලි හදුන්වන්න පුළුවන්. පසුගිය දිනක ඇයගේ උපන්දිනය යෙදි තිබුන අතර මුලින්ම අපි ඇයට වාසනාවන්ත සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරමු.

සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් විවිධ පුවත් මවමින් බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සම්ත වු සරාගී රූ සපුවක් හිමි ඇයගේ සුන්දර ඡායාරූප නිතරම දැක ගැනීමට හැකි වන අතර ඇයගේ විවිධ විලාසිතා නිසා බොහෝ දෙනා ඇය ගැන කතා බහා කරනු ලබනවා.

කෙසේ නමුත් ආදරණීය පුතෙකුගේ මවක් වන ඇය සැබැවින්ම නිහතමානි සුන්දර චරිතයක් වශයෙන්ද පෙන්වා දෙන්නට පුළුවන්.

කෙසේ නමුත් පසුගිය දිනක පියුමි හංසමාලිගේ උපන්දිය යෙදි තිබුනු අතර ඇයගේ 29 වන උපන්දිනය දවසේ අසරණ පවුල් 40 කට පමණ වියළි ආහාර ලබා දීමට කටයුතු කරනු ලැබුවේ ඇයගේ සැබැ නිහතමානි හදවත නිසයි.

කෙසේ නමුත් ඇය විසින් ඇයගේ උපන්දිනය දවසේ උපන්දින සාදයක් සංවිධාන නොකර තිබු අතර ඇයගේ මිතුරන් විසින් ඒ සියලු කටයුතු සංවිධානය කරනු ලැබුවේ ඇයවද පුදුමයට පත් කරමිනි. ඇය ඒ පිළිබද තමන්ගේ ෆේස්බුක් ගිණුමේ සදහන් කර තිබුනේ මේ ආකාරයටයි.

උපුටා ගැනීම

Chandimal Jayasinghe Chathuranga Chathu ඔයාලා දෙන්නාටම ගොඩක් පිං මම පවු කියලා මට අලුත් 13 ප්‍රෝ මැක්ස්  එකක් අරං දුන්නට දෙන්නා බාගෙ බාගෙ දාලා අවුරැදු 3 ක් එකම පොන් එක මම පාවිච්චි කරනවා කියලා එයාලට දුක හිතිලා මට අරං දුන්නා. අනෙ මට දැං එම ආසාවල් නැ.

එක එක පොන් එක ගන්න ඔනෙ කියලා මිට අවුරුදු 4 සහ 5 කට කලින් නම් එප පිස්සුවක් තිබ්බා දැං එම ආසාවල් නැ. එත් ඇත්තටම හරිම සතුටුයි මට ඔයාලා වගෙ යාලුවො ඉන්න එකට ගොඩාක් පිං සිද්ද වෙනවා.

specially @ chandi ඔයායි මෙ පාටි  එක ලැස්ති කරෙ ඔයාගෙ තනි වියදමින් thank you so much මම වෙනුවෙන් මෙච්චර දෙයක් කරාට bf කෙනෙක් වත් සුගර් ඩැඩි කෙනෙක් වත් නැති අසරන මම ගැන ඔයාට දුක හිතිලා තමයි මෙ හැමදෙම ඔයා කරෙ කියලා මට දන්නවා aging aging thank you so much මට සල්ලි හම්බුන කාලෙක දෙන්නම් මම ගානෙ ඔයාට පාටි එකක් රෝයල් එකක් හරිද රොල් කරලා දෙන්නම්.

උපුටා ගැනීම අවසන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button