උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි පෙම්වතිය කරේ තියාගන කරපු අපුරු ෆොටෝ ෂුට් එක

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ දක්ෂ රංගන ශිල්පියකු වාගේම දක්ෂ හඬ කැවීම් ශිල්පියෙකු ද වනවා.  කඩවසම්  බවින් යුතු මොහුට වශී උන තරුණ තරුණියන් බොහෝ පිරිසක් සිටින අතර සිනමාව තුළ ටෙලිනාට්‍ය තුළ විශිෂ්ට රංගන ප්‍රතිභාවක් පෙන්වු දක්ෂ රංගන ශිල්පියෙකු වශයෙන් මොහු හඳුන්වන්නට පුළුවන්.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි පිළිබඳ කතා කරන විට තරින්දි ප්‍රනාන්දු පිලිබඳවද කතා කළ යුතුම වේ. රංගන ශිල්පිනියක් නර්තන ශිල්පිනියක් වශයෙන් මෙරට මොහු ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ යුවතියක් වනවා.

කෙටි කාලයක් තුළ කලා ක්ෂේත්‍රයට මෙරට ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය ආකර්ෂණය දිනා දිනාගැනීමට සමත් ඔව් ඇයගේ ආදරණීය පෙම්වතා වන්නේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි.

තරින්දි තමන්ගේ ආදරණීය පෙම්වතා පිළිබඳ මතකය අවදි කරමින් ඇය කියා සිටියේ ඔහු විටෙක තාත්තා කෙනෙකු බවත් විටෙක සහෝදරයෙක් වූ බවක් විටෙක යහලුවෙකු බවත්  ආදී වශයෙන් විවිධ අවස්ථාවලදී අවස්ථාවලදී තමන් සමඟ සිටින බවයි.

ආදරණීය පෙම්වතුන් යුවලක් වන ඉසුරු සහ තරින්දි  දෙපලම කාර්යබහුල කලාකරුවන් යුවළක් නිසා තවමත් ඔවුන්ගේ විවාහය සඳහා නිශ්චිත දිනයක් නොමැති බවත් ඇය තමා අදහස් දක්වමින් කියා සිටියා.

කෙසේ නමුත් ඔවුන්ගේ විවාහය වෙනස්ම ආකාරයෙන්  චාම් ලෙස සිදු කිරීමට ඔවුන් අසදහස් කර සිටින බවත් පවසා තිබුනා. ආදරයේ කලාකරුවන් දෙපලක් වන මොවුන්ගේ ඡායාරූප නිතරම සමාජ මාධ්‍ය තුළ දැක ගැනීමට හැකි වන අතර,

පසුගිය දිනක ඔවුන් දෙපා එකතුවෙලා අපූරු අපුරු ඡායාරූප පෙළක් නිකුත් කර තිබූ අතර එම ආදරණීය යුවලගේ ආදරණීය ඡායාරූප කාගෙත් අවධානයට යොමු වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button