උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්
තමන්ගේ ඇද හොයන්නේ නැතුව අනුන්ගේ ඇද හොයන අයට අමායා ගෙන් සැර පිළිතුරක්

ඔන්න ඉතින් අපේ රටේ දක්ෂ ප්‍රවීන වගේම ගායනයෙන් මුළු රටක් හොල්ලපු ආදරණීය ගායන ශිල්පියෙක්නේ අතුල අධිකාරි කියලා කියන්නේ.
ඉතින් අතුල අධිකාරිගේ පළමු විවාහය වගේම, විවිධ ආන්දොලනාත්මක කථා පැතිරෙන්නට වුණු දෙවනි විවාහය ගැනත් නොදන්න කෙනෙක් නෑ නේ.
ඉතින් අද අපි කථා කරන්නට යන්නේ ඔහුගේ දෙවනි විවාහයේ බිරිඳ වුණු අමායා අධිකාරි ගැනයි. විවිධ වීඩියෝපටයන්වලට වගේම නාට්‍යයන්වලටත් රංගනයෙන් දායකවුණු අපූරු කලාකාරිනියක වන අමායා අධිකාරිට විවිධ කටකථා පැතිරෙන්නට වුණේ ඇය අතුල අධිකාරි සමඟින් විවාහ වීමත් සමඟ යි.
ඇයට සමාජ මාධ්‍යයන්වල විවිධාකාරයේ දෝෂාරෝපණයන් දක්නට ලැබුණා. ඉතින් ඒ දේවල්වලට අමායා අධිකාරි විසින් තැබූ එක් පණිවිඩයක් තමයි මේ,
“AH ඇත්ත ද? DON’T JUDGE A BOOK BY ITS COVER” කියලා.
ඔන්න ඉතින් මේ වෙද්දී අමායා අධිකාරි නව පරපුරේ අපූරු ගායකයෙක් වන හර්ෂ ධනෝෂ් සමඟින් විවාහ වෙලා හරිම ලස්සනට ජීවිතේ ගත කරනවා විරතරක් නෙවෙයි,
මේ වන විට අමායා අධිකාරි ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක ද වනවා. මවක් වුණත් තවමත් කෙල්ල වාගේ හැඩට ඉන්න අමායා අධිකාරි තමන්ගේ රූපය බොහෝම හැඩට වැඩට පවත්වාගෙන යන්නට ආස කරන අතර, ඇය ටැටූ කලාවටත් ආස කරන නිසා ඇය, ශරීරයේ විවිධ ස්ථානයන්හි ටැටූ ගහන්නට අමතක කරන්නේ නම් නෑ.
ඒ වගේම දරුවන් ඉන්නවා කියලා හිතන්නට වත් බැරි තරමටම අමායා අධිකාරි හරිම ලස්සනයි වගේම, ඇයට දරුවන් හිටියා වුණත් විලාසිතා කරන්නට ද ඉතාමත්ම කැමති චරිතයක් තමයි අමායා අධිකාරි කියන්නේ.
අමායා අධිකාරි මේ වෙද්දී ඉතාමත් සුන්දර වගේම ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරනවා ඇගේ ආදරණීය ස්වාමි පුරුෂයා හර්ෂ එක්ක. ඉතින් “ආදරණීය දරුවොයි ආදරණීය සැමියයි එක්ව ගත කරන මේ ආදරණීය බැඳීම හරිම සුන්දරයි හිතටත් පුදුමාකාර සතුටක් සැහැල්ලුවක් දැනෙවා විතරක් නෙවෙයි.
මේ තරම්ම සතුටින් ඉන්නේ ආදරණීය සැමියා හර්ෂ නිසා ඔහු නැත්නම් අද අමායා අධිකාරි කියන්නේ තනිවුණු කෙනෙක් ඉතින් ඒ තනිකම නැති කරන්නටත් ජීවිතේ ලස්සන කරන්නටත් ආව ආදරණීය සැමියෙක් තමයි හර්ෂ කියන්නේ” කියලත් අමායා අධිකාරි කියනවා.