උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

ඇයගේ ගති ගුණ මගේ දුවට එනවට මන් කැමති ගයාන් වික්‍රමතිලක කියූ කතාව

අපේ රටේ බිහිවුණු ඉතාමත්ම දක්ෂ අපූරු රංගන විලාසයකින් යුක්ත වූත් සුවහසක් ප්රේක්ෂක ආදරය ආකර්ෂණය දිනාගන්නට සමත් වගේම ඉතාමත් කෙටි කාලයක දී ප්රේක්ෂකයින්ගේ සිත් සොරාගත් ආදරණීය රංගන ශිල්පියා තමයි, ගයාන් වික්රමතිලක කියන්නේ.

ඉතින් ගයාන්ටම අනන්යය වූ අපූරු රංගන විලාසය හේතුවෙන්ම ඔහුට සිටින ප්රේක්ෂක පිරිසගේ නම් අඩුවක් නැහැ. ඉතින් අති විශාල ප්රේක්ෂක ගොන්නක් සිටින ගයාන් මේ වෙද්දී අපි කාගෙත් හිත් ගත් චරිතයක් වෙලා හමාරයි.

ඔන්න ඉතින් ගයාන්ගේ පළමු විවාහය අසාර්ථක වීමත් සමඟ ගයාන් නැවත විවාහ වනවා. ඒ කලා ක්ෂේත්රයේ අති දක්ෂ සුවහසක් ප්රේක්ෂක ආදරය ආකර්ෂණය දිනාගත් ආදරණීය කලාකාරිනිය, “චතුරිකා පීරිස්” සමඟයි.

ඉතින් මේ වෙද්දී ගයාන් හා චතුරිකා දාව ඔවුනගේ සුන්දර කැදැල්ලේ අලුත් සාමාජිකයා තමයි, ඔවුනගේ ආදරණීය දියණිය. ඔන්න ඉතින් චතුරිකා පළමුවෙන් විවාහ වී සිටි,

අපි කවුරුත් දන්නා කියන ප්රවීන රංගන ශිල්පී රොෂාන් පිළපිටිය සමඟ ගෙවූ ජීවිතයේ ඇතිවුණු ප්රශ්නත් සමඟ චතුරිකා දෙවන විවාහයකට පත්වෙන්නට සිදුණා.

ඉතින් ඒ තමයි ගයාන් වික්රමතිලක කියන්නේ. දරුවන්ට හරිම ආදරේ කරන චරිතයක් තමයි ගයාන් වික්රමතිලක කියන්නේ. ඉතින් ගයාන්ගේ පළවෙනි විවාහයේ දී ආදරණීය පුතණුවන් දෙදෙනෙකු ඔහුට ඉන්නවා.

දැන් විවාහයේ දී නම් ඒ කියන්නේ චතුරිකා පීරිස් සමඟ ගත කරන ආදරණීය විවාහ දිවියේ දී ගයාන්ට ඉන්නේ ආදරණීය දියණියක වන අතර, දැනට චතුරිකාට ලැබෙන්න ඉන්නේ ද දියණියක වනවා. ඉතින් ගයාන්ට නම් හරිම සතුටුයිලු.

ඔන්න ඉතින් “ගයාන් නම් කැමති, දියණිය චතුරිකා වගේ පෙනුම තියෙනනවාට වගේම ඇගේ ආදරණීය ගතිගුණයන් ද දියණියට පිහිටනවාට” කියලා ගයාන් කියනවා.

ඉතින් ඒ වගේම දියණියට කුසට ආව දවසේ ඉදලම ගයාන්ගේ ආදරණීය බිරිඳ චතුරිකා, ගයාන් විසින් හරිම ආදරයෙන් හදපු කෑම තමයි කලා තියෙන්නේ.

ඉතින් කොහේ ගියත් ඇයට ඕන වෙලා තිබ්බේ ගයාන්ගේ අතින් හදන හරිම රසවත් කෑමලු. ඉතින් එහෙම ගයාන් උයන කෑම චතුරිකා කනකොට එහෙම ගයාන්ට දැනෙන්නේ පුදුම සතුටක් ලු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button