උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

ආයෙම කලාවට එන්න ලොකු ආසාවක් තියනවා නදිශා කියන කතාව

ඔන්න ඉතින් මේ දවස්වල වැඩිය පුංචි තිරයේ දකින්නට නම් නැති, දැනට දශක 2ට පමණ කලින් කලා ලෝකයට පිවිසෙන්නට වරම් ලැබූ, ආදරණීය අතිශය ජනප්‍රිය සුවහසක් ප්‍රේක්ෂක ආදරය ආකර්ශනය දිනාගත්තු ඇය තමයි, මුළු රටක් ආදරය කරන ආදරණීය කලාකාරිනිය නදිශා අලහප්පෙරුම කියලා කියන්නේ.

ඔන්න ඉතින් මුළු රටක් ආදරය කරන නදිශා නම් මේ දවස්වල හරිම කාර්යබහුල වෙලයි ඉන්නේ. මොකද නදිශා ආදරණීය මවක් වගේම ආදරණිය සැමියකුගේ ආදරණීය බිරිඳක් වන නිසාත්,

“ඇගේ ආදරණීයයන්ගේ වැඩ කටයුතුත් එක්ක හරිම කාර්යබහුලයි කියලාත් පාසල් නිවාඩු කාලේදී ආදරණීය දරුවොත් එක්ක හරිම ආදරණීයව කාලේ ගත කලා කියලත්,

මේ හැම දෙයක් එක්කම ජීවිතේ සුන්දරව විදිනවා” කියලත්, තමයි නදිශා අලහප්පෙරුම ආදරණීය කලාකරිනිය හරිම සතුටින් කියන්නේ.

ඉතින් නදිශා කියල කියන්නේ, සාමාන්‍ය ජීවිතයේ දී හරිම නිහඬ චරිතයක් වනවා වගේ ඇය කියනවා, “ඇගේ දේවල් ගෙයින් පිට ගෙනියන්නේ නැතිව හරිම ආදරෙන් ප්‍රශ්න තියනවා නම් ඒවා විසදා ගන්නවා කියලත්,

ඉතින් ගොඩක් අය ඇය ආඩම්බරයි කියලා හිතුවත් ඇය නම් එහෙම චරිතයක් නම් නෙමෙයි කියලත්, ඒ වගේම ජිවිතේ ගැන නම් ලොකූ බලාපපොරොත්තු නෑ කියලත්,

ජීවිතේ හංගන්න නම් ඇයට කිසිම දෙයක් නෑ” කියලත්ය. “කවදම හෝ දවසක රඟපන්නට නැවත හැකි වුණොත් අනිවාර්යෙන්ම රංගනය වෙනුවෙන් එකතු වෙනවා කියලත්,

ඉතින් ඒකෙන් ඈත් වෙලා නම් නෑ වගේම රඟපෑම කියන්නේ නම් එසේ මෙසේ දෙයක් මේ කියලත්, ඉතින් ආදරණීය විවාහ ජීවිතෙත් එක්ක ආදරණීය දරුවොත් එක්ක කාලය ගත කරද්දී, රංගනයට හැර ආදරණීය පවුල වෙනුවෙන් කාලය ගෙවන්නට ඕනේ නේ කියලත්,

දරුවො ලැබුණට පස්සේ මහත් වුණු නිසා ආරදණීය සැමියා ව්‍යායාම කරන්නට ඇයව යොමු කලා කියලත්, ඉතින් විවාහයත් එක්ක ජීවිතයේ ආදරණිය දේවල් එක්ක ජීවිතේ ගොඩක් වෙනස් වුණා කියලත්,

අංක ඒක ආදරණීය දරුවෝ තමයි කියලත්, ආදරණීය සැමියායි දරුවොයි එක්ක සතුටින් ජීවිතේ ගත කරනවා” කියලත්, නදිශා අලහප්පෙරුම අපූරු කලාකාරිනිය හරිම ආදරයෙන් තමයි ඔන්න ඔය විදියට කියන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button