උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

තමන්ගේ නමින්ම සුපිරි Range Rover මෝටර් රථයක් ගෙන්වු සොදුරු නිරුපණ ශිල්පිනි ත්‍රිකලා ධරණී

අපේ රටේ නිරූපණ ක්ෂේත්රයට කාලෙන් කාලෙට අලුත් මුහුණු ගණනාවක් එකතු වෙනවා. නිරූපණ ක්ෂේත්රයට අවශ්ය සුන්දර සුරූපී තාරුණ්යයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වූ චරිත ගණනාවක් මේ වන විට නිරූපණ ක්ෂේත්රය ඔස්සේ බිහි වී ඇති අතර අද වන විට මෙරට කලා ක්ෂේත්රයට ද ඔවුන්ගේ දායකත්වය ලබාදීම දක්නට ලැබෙනවා.

අපි මේ කතා කරන්නට යන ජනප්රිය නිරූපණ ශිල්පිනියක් නමින් ත්රිකලා ධරණී ඇය මෙරට නිරූපණ ක්ෂේත්රය තුළ සුවිශේෂී චරිතයක් බවට පත් වන්නේ ඇය නිරූපණ ක්ෂේත්රය තුළින් ඉතාම ජනප්රිය චරිතයක් මෙන්ම මෙරට සිටිනවා පොහොසත්ම නිරූපණ ශිල්පිනිය වීම නිසයි.

2017 වසරේදී මිසිස් ශ්රී ලංකා කිරුළ දිනාගැනීමට තරම් සුන්දරත්වයත් ඇය සතු වූ අතර ඇය ගුවන් සේවිකාවක් වශයෙන් මෙන්ම විශාරදවරියක් වශයෙන් ද කටයුතු කරන සොඳුරු යුවතියක් වේ.

 

නිරූපණ ක්ෂෙත්රය සඳහා ඇය යොමු වී ඇත්තේ විනෝදාංශයක් ලෙසයි. මේ නිසාම සමාජ මාධ්යය තුල නිතර දක්නට ලැබෙන සුන්දර චරිතයක් වශයෙන් ද ඇය හඳුන්වන්නට පුළුවන්.

ත්රිකලා ධරණී නිරූපණ ශිල්පිනිය පිළිබඳ පසුගිය දවස්වල සුවිශේෂී කරුණු කාරණා කිහිපයක් සමාජ මාධ්ය තුළ දක්නට ලැබුණා. ඒ ඇය විසින් මිලදී ගෙන තිබූ අලුත්ම මෝටර් රථය හේතුවෙනි.

ඒ අනුව ඇය විසින් මිලෙන් අධික ඉතාමත් වටිනා වර්ගයේ සුපිරි Range Rover මෝටර් රථයක් මිලදී ගැනීම නිසයි. ඇය එම මෝටර් රථය මිලදී ගැනීම සම්බන්ධව අදහස් ප්රකාශ කිරීමේ දී කියා සිටියේ ඇයගෙ ජීවිතේ ඇයට තිබූ එක් සිහිනයක් සැබැ කරගැනීමක් ලෙසයි මෙම සුපිරි මෝටර් රථයේ අංක තහඩුව වෙනුවට ඇය එහි තමන්ගේ නම භාවිත කර තිබීම දක්නට ලැබෙනවා.

එවන් සුපිරි මෝටර් රථයක් මිලදී ගැනීම සම්බන්ධව මේ අදහස් ප්රකාශ කිරීමේ දී කියා සිටියේ මෙවන් ආකාරයේ දෙයකි ”ඩුබායි සාජා වගේ රට වල මම වැඩ කරන්නේ.

එහෙ අපිට ලොකු ගානක් ගෙවනවා. ලංකාවේ වගේ නෙවෙයි. එයාලා වටිනා ගානක් ගෙවනවා. ලංකාවට වඩා එහෙ වැඩ කරන එක හොදයි. හැම නිරුපිකවක්ටම එහෙම යන්න පුළුවන්.”

විදෙස් රටවල් රැසක සංචාරය කරමින් නිරූපණ ක්ෂේත්රය තුළ සුවිශේෂ ගමනක් යෑම අරමුණු කර ගත් ඇය අද වන විට ඇයගේ හීනයක් මේ විදිහට සාර්ථක කර ගැනීමට සමත් දක්ෂ,කැපවීමෙන් වැඩ කරන සුන්දර නිරූපන ශිල්පිණියක් වශයෙන් පෙන්වා දිය හැක.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button