උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

ගොඩක් අය හොයපු නදීශාගේ ලස්සනම ලස්සන නංගි මෙන්න

නදීෂා හේමමාලි කියන්නේ අපේ රටේ ඉන්න සරාගී ජනප්රිය රංගන ශිල්පිනියක් වනවා. රංගන කටයුතුවලදී මෙන්ම නිරූපණ ක්ෂේත්රය තුළදී ද කැපී පෙනෙන චරිතයක් බවට එය පත් වී තිබෙනවා.

නිරූපිකාවක් වශයෙන් කලාවට සම්බන්ධ වූ ඇය අද වන විට දක්ෂ රංගන ශිල්පිනියක් බවට ද පත්වී තිබෙනවා.ඇය මෙරට ප්රේක්ෂක ජනතාව අතර වඩාත් ජනප්රිය වන්නට හේතුවක් වූයේ ඇය සිනමාපට කිහිපයකම රංගන කටයුතු සිදුකරන අතර ගීත රූප රචනාවලට ද රංගනයෙන් දායක වීම නිසයි.

සරාගී ඒ රූ සපුවක් හිමි නදීෂා හේමමාලි මෙන් ඇයගේ නැගණිය ද ඇය තරම්ම සුන්දර යෞවනියක් වේ. අපි මේ කතා කරන ට යන්නේ නදීෂා හේමමාලිගේ නැගණිය වන නිශාදි හේමමාලි පිළිබඳවයි.

ඇය පිළිබඳ පසුගිය කාලය පුරාවට සමාජ මාධ්ය තුළ නිතරම කතාබහට ලක් කරන කරන ට හේතුවක් වූයේ ඇයගේ සහෝදරයා මෙන්ම සුන්දර රූ සපුවකට හිමිකම් කියන නිසා ඇය විවාහක රූ රැජින තරඟාවලිය සඳහා සහභාගි වීම සම්බන්ධයෙන් වීම නිසයි.

විවාහක යුවතියක් වන නිශාදි හේමමාලිට ආදරණීය පුතෙකුගේ මවක් වෙයි. විවාහක යුවතියක් පුවත් වුවත් ඇයගේ සුන්දර පෙනුමෙන් නම් කිසිම අඩුවක් නැහැ.

නදීෂා හේමමාලි මෙන් ඇයගේ නැගණිය කලා ක්ෂේත්රය තුළ දී නම් දක්නට ලැබෙන්නේ නැහැ. ඊට හේතුව ලෙස ඇය ප්රකාශ කර සිටියේ තමන්ගේ වැඩිමහල් සහෝදරිය තමන් කලා ක්ෂේත්රයට සම්බන්ධ වීම පිළිබඳ වැඩි කැමැත්තක් දක්වන්නෙ දක්වන්නේ නැති නිසා ඇය කලා කටයුතු හා සම්බන්ධ නොවන බවයි.

කලා නිර්මාණ සඳහා ඇයට ආරාධනා ලැබෙන අතර සහෝදරියගේ උපදෙස් ඇතිව ඉදිරියේදීම කලා නිර්මාණවලට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඇය කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button