ශිවන්යාගේ හැඩහුරුකම් ඇති අපේ රටේ සුන්දර රංගන ශිල්පිනිය ප්රාර්ථනා සෙව්වන්දි

ඓතිහාසික කතා මාලාවක් පදනම් කරගෙන දෙරණ නාලිකාවේ විකාශය ටෙලි නාට්යයක් වශයෙන් රාවණා ටෙලි නාට්ය හඳුන්වන්නට පුළුවන්.
මෙහි නවක රංගන ශිල්පිනියන් මෙන්ම රංගන ශිල්පින්ද දැක ගැනිමට ප්රෙක්ෂකයාට අවස්ථාව උදා උනා. මෙම කතා මාලාව තුළ හමුව තවත් එක් සුන්දර චරිතයක් වශයෙන් ප්රාර්ථනා සෙව්වන්දි නවක රංගන ශිල්පිනිය පෙන්වා දිය හැක.
2018 වසරේ වසරේදී රංගනයට පිවිසි එම සුන්දර යුවතිය සාමාන්ය චරිත රඟපාමින් සිටි අතර ඇයට ප්රධාන චරිතය හිමි වන්නේ රාවණා ටෙලි කතාවේ සෙන්පතිනියක් වශයෙනි.
සුන්දර රූ සපුවක් හිමි ප්රාර්ථනා සෙව්වන්දි පිළිබඳ වැඩිදුරටත් කතා කිරීමේ දී ඇය ජාත්යන්තරයේ නවතිනවා ගත් සොඳුරු යුවතියක් වනවා.
ඊට හේතුව වන්නේ 2018 වසරේ miss sri lanka for USA තරගාවලියේ ලස්සනම ඇස් ඇති යුවතිය වශයෙන් ඇය ජයග්රහණය දිනා ගනු ලබනවා.
අද වන විට ඇය මෙරට ජනප්රිය රංගන ශිල්පිනියක් බවට පත්වී තිබෙන අතර කාන්තාවක් සතු වන සුන්දරත්වය පිළිබඳ තමන්ගේ අදහස් වර්ධන සිටියේ මේ ආකාරයටයි.

“කාන්තාවකට ලස්සල කියන දේ වැදගත්. ඒ ලස්සන සමාජයේ කැපි පෙනෙන ලස්සනක් වෙන්නම ඕන නෑ. හැබැයි කාන්තාවක්ලස්සන වෙන්න ඇගේ හැසිරිම පිළිවෙල වගේ දේවල් බලපානවා.
ගොඩක් අය ආශ්රය කරද්දි අපිටම දැනෙනවා එයාලාගේ රූපය තරම් එයාලාගේ හදවත ලස්සන නෑ කියලා. ඒ වගේම සමහරු ආශ්රය කරද්දි දැනෙනවි එයාලාගේ රූපය මහ ලොකු ලස්සනත් නැති වුනත් ඇත්තටම එයාලාගේ හදවත ලස්සනයි කියලා.
”ඇයි සතු වෙනස් අකාරයේ සුන්දරත්වය නිසා මෙරට බොහෝ දෙනා නැරඹූ ඉන්දීය ටෙලි කතාවක් වන ප්රේම දඩයම කතා මාලාවේ ප්රධාන චරිතය ලෙස.
මහා ප්රේක්ෂක ආදරය දිනාගත් ශිවන්යාගේ රූ සපුවට ප්රාර්ථනා සෙව්වන්දි සමාන බව බොහෝ දෙනකු පවසන බවත් ශිවන්යා මෙන් සුන්දර යුවතියක් වූ නිසා බොහෝ දෙනා ඇයට රැවටුණු බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.
තමන්ට හිමි සුන්දරත්වය පිළිබද ආඩම්භර නොවන නිහතමානි සුන්දර චරිතයක් වන ප්රාර්ථනා සෙව්වන්දිගේ සුන්දර ඡායාරූප කිහිපයක් මේ.








