වෙනස්ම ආකාරයේ සරාගි ඡායාරූප පෙළකින් නැවත කරළියට ආපු ගීතා කුමාරසිංහ මහත්මිය

මෙරට සිනමාවේ බිහි වූ ප්‍රවීණ සුන්දර ජනප්‍රිය රංගන ශිල්පිනියක් වශයෙන් ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය හඳුන්වන්නට පුළුවන්.
මෙරට සිනමාවේ සොඳුරු නිර්මාණ ගණනාවකටම ඇයගේ සුන්දර රංගනයන් එක්කම ලද අතර ඇය චිත්‍රපට නිෂ්පාදකවරියක් වශයෙන් මෙන්ම දේශපාලනය තුළ ද ජනප්‍රිය චරිතයක් බවට අද වන විට පත් වී තිබෙනවා.
ලොකු දුව , පාලම යට , කොළඹ සන්නිය වෙන සුවිශේෂී සිනමා නිර්මාණ තුළින් ඇයගේ වෙනස්ම ආකාරයේ චරිත නිරූපණයන් මෙරට සිනමා පේක්ෂකයාට දැක ගැනීමට අවස්ථාව උදව් අතර ඇයගේ එම රංගනයන් නිසා මෙරට ජනප්‍රිය සොඳුරු චරිතයක් බවට ඇය අදටත් පත් වී සිටිනවා.
වයස අවුරුදු දාසයේ දී පමණි සිනමාවට පිවිසියා ඇය මෙරට කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් ගේ ප්‍රවීණ කලාකාරිනියක් ද වනවා. ඒ අනුව හැත්තෑව දශකයේ අග භාගයේ දී මෙරට සිනමාවේ නොමැකෙන මතක සටහන් ඉතිරි කරන ලද සුන්දර චරිතයක් වෙනවා.

එදා මෙන්ම අදටත් සුන්දර රූ සපුවක් හිමි ගීතා කුමාරසිංහ මහත්මිය මෙරට බිහි වූ අග්‍රගණයේ ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනියක් වශයෙන් පෙන්වා දිය හැක.
එදා සිනමා නිර්මාණ තුළින් විවිධ චරිත ඔස්සේ ගීතා කුමාරසිංහ මහත්මියගේ සුන්දරත්වය දැක ගැනීමට හැකි වූ අතර අදටත් ඒ අයුරින්ම ඇයගේ එම සුන්දර රූ සපුව දැකගැනීමට හැකි වනවා.
මීට වසර ගණනාවකට පෙර ඇයගේ එම සුන්දරත්වය පෙන්නුම් කරන අපුරු ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැක ගැනීමට හැකි වනවා.
පැරණි ඡායාරූප පෙළක් වුවත් එහි ඇයගේ සුන්දරත්වයේ කිසිම අඩුවක් නැතිව දැක ගැනීමට හැකි වනවා. එම සුන්දර ඡායාරූප වලින් කිහිපයක් තමයි මේ









