උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

රටම උණුසුම් කරමින් කලබල අස්සේ චන්දිමාල්ගේ අමුතු නිල් පාටිය මෙන්න

සමාජ මාධ්‍ය තුළ නිතර පුවත් මවන ජනප්‍රිය චරිතයක් ලෙස චන්දිමාල් ජයසිංහ හඳුන්වන්නට පුළුවන්. අපේ රටේ සිටින ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පීන් අතර ප්‍රමුඛස්ථානයක් මොහු හිමි වන අතර ඔහුගේ සුවිශේෂී වැඩ වැඩ කටයුතු නිසා මෙරට ජනතාව අතර මොහු ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වී තිබෙනවා.

විවසායකයෙක් වන මොහු ශ්‍රී ලංකා රූ රැජින තරඟවලදි, ලෝක රූ රැජිණ තරඟවලීන් සඳහා ද ඔහුගේ විවිධ වැඩ කටයුතු දැකගැනීමට හැකි වනවා.

ඔහු විසින් සිදුකරන සුවිශේෂීම කටයුත්තක් ලෙස ඔහුගේ උපන් දිනය දවසේ වූ පවත්වනු ලබන රාජකීය උපන්දින සාදය මෙරට කවුරුත් නොකරන ආකාරය අපූරුම සාදයක් වශයෙන් හඳුන්වනු ලබනවා.

ඔහු මේ සියලු සාද පවත්වන්නේ අපේ රටේ ජනප්‍රිය පුද්ගලයන් හා සම්බන්ධවයි . එහිදී අපේ රටේ සිටින සුවිශේෂී ජනප්‍රිය දක්ෂ කලාකරුවන් මෙන්ම විවිධ ක්ෂේත්‍ර වල ජනප්‍රිය පුද්ගලයින් මෙම සාදය සඳහා සහභාගිවීම දක්නට ලැබෙන අතර.

පසුගිය දිනක සමාජ මාධ්‍ය තුළ ඔහුගේ අලුත්ම සුපිරි ගණයේ සාදයක් දැක ගැනීමට හැකි වූ අතර එම සාදයට සහභාගි වූ සියලු දෙනා සුදු වර්ණයෙන් සැරසී සිටීම දක්නට ලැබුණා.

ඉතින් මීට දින කිහිපයකට පෙර චන්දිමාල් ජයසිංහ තවත් එවැනිම රාජකීය සාදයක් සංවිධානය කර තිබූ අතර ඔහු එම සාදය සංවිධානය කර තිබුණේ ඔහුගේ ෆේස්බුක් වෙරිෆිකේෂන් එක ඔහුට හිමිවීම සමරන්නට.

නිසාදයත් ඉතාමත් සුවිශේෂී සුපිරි ගණයේ සාදයක් ලෙස පවත්වන්නට කටයුතු කර තිබූ අතර මෙම සාදයට පැමිණි සියලු දෙනා නිල් පැහැති ඇඳුම් වලින් සැරසී සිටීම දක්නට ලැබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button