උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

දමිළ යුවතියක් සේ හැඩ වුන නෙත්මි රොෂෙල්ගේ නවතම සොදුරු දසුන් පෙළ

තාරුණ්‍යයේ බොහෝ දෙනාගේ සිත් සොරකම් කරන ලද රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිස ඒ සොඳුරු රුවැත්තිය නමින් නෙත්මි රොෂෙල් වේ.

නමුත් අද වන විට ඊට ප්‍රේක්ෂක ජනයා ඇයව හදුන්වනු ලබන්නේ ආක්ෂා යන නමිනි. කටකාර දඟකාර නපුරු සොඳුරු චරිතයක් ලෙස ආක්ෂා ගේ චරිතය ප්‍රේක්ෂකයාට හමු වන්නේ දෙරණ නාලිකාවේ විකාශය වන දෙවැනි ඉනිම කතා මාලාව තුලිනි.

එම කතා මාලාවට මෑතකදී එක් වූ ඒ සොඳුරු චරිතය ඉතාමත් කෙටි කාලයක් තුළ මෙරට ප්‍රේක්ෂක ආකර්ෂණය ඉතාමත් ඉහළින් ලබා ගැනීමට සමත් වූ සොඳුරු තරුණියක් වෙනවා.

දෙවනි ඉනිම කතා මාලාව පිළිබඳ එයට සම්බන්ධ වීම පිළිබඳ ඇය අදහස් ප්‍රකාශ කිරීමේ දී කියා සිටියේ දෙවැනි ඉනිම කතාමාලාව ඇයග‍ෙ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වූ බවත්, ඒකෙ ජීවිතය වෙනස් කළේ එම කතා මාලාව බවත්ය.

ඇය එම කතා මාලාවේ මුල් කාලයේ ආක්ෂා ගේ චරිතය නිරූපණය කරන විට ඇය නපුරු චරිතයක් බව පේක්ෂක යා අතර අතරට ගිය නමුත් අද වන විට ඇය අහිංසක සොඳුරු ආදරණීය පෙම්වතිය පෙම්වතියකගේ චරිතයක් නිරූපණය කරනු ලබනවා.

තවමත් උසස් අධ්‍යාපනයේ නිරත වන ඇය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අංශය උපාධි අපේක්ෂිකාවක් වශයෙන් කටයුතු කරන ඇය තවමත් ලාබාල වයසේ පසුවන සුන්දර යුවතියක් වනවා.

රංගන කටයුතු වලට අමතරව ඇය නිරූපණ ක්ෂේත්‍රය තුළ විවිධ විලාසිතා තුළින්ද දැක ගැනීමට හැකි වන අතර මේ නිසාම ඇයගේ සුන්දර ඡායාරූප නිතරම සමාජ මාධ්‍ය තුළ දැක දැකගැනීමට හැකිවනවා.

සුන්දර සිනහවක් සුන්දර රූසපුවක් හිමි නෙත්මි රොෂෙල්ගේ සුන්දරත්වය පෙන්නුම් කරන අලුත්ම ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය මාධ්‍ය නිකුත්ව තිබෙනවා. එහිදී ඇය දමිළ යුවතියක් සේ හැඩගැන්වී ඇති අතර එම සුන්දර ඡායාරූප වලින් කිහිපයක් තමයි ඔබට මේ ගෙන එන්නේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button