නැතිවුණු නිදහස උපරිමෙන් විදින එක ගැන උමාලි තිලකරන්න කියපු දේ

මෙරට සමාජ මාධ්‍ය තුළ නිතර පුවත් මවන සොඳුරු සුන්දර චරිතයක් වශයෙන් රංගන ශිල්පිනී සහ ගායන ශිල්පිනියක් වන උමාලි තිලකරත්න හඳුන්වන්නට පුළුවන්.
ඇය ගැන තවදුරටත් කථා කිරීමේදී මෙරට වේදිකාව තුළ පුංචි තිරය තුළ සිනමාව තුළ ඇයගේ විශිෂ්ට ගණයේ රංගනයන් දැක ගැනීමට හැකි වූ අතර නර්තනයට වගේම ගායනයටත් දක්ෂ යොවුන් පරපුරේ රංගන ශිල්පිනියක් වශයෙන් ඇයව බොහෝ දෙනා හඳුනාගෙන සිටිනවා.
ආසයි මං පියාඹන්න, මහාරජ ගැමුණු, හීන හොයන සමනල්ලු, ඒ ලෙවල් වැඩි සිනමාපට ඔස්සේ විවිධ චරිත නිරූපණය නිරූපණය කරමින් ඇය මෙරට කලාකාරිනියන් අතර තවත් සුවිශේෂී චරිතයක් බවට පත්වුණා.
එය මෙරට සමාජ මාධ්‍ය තුළ පුවත් මවන චරිතයක් බවට පත්වුණේ මෙරට යොවුන් රංගන ශිල්පියෙකු වන සාරංග දිසාසේකර සමඟ විවාහ වී පසුව ඔහුගෙන් ඈත් වීම හේතුවෙනි.

ඒ අනුව සාරංග දිසාසේකරගේ පළමු විවාහයේ බිරිඳ වන උමාලි තිලකරත්න අද වන විට වනවිට ඉතාමත් නිදහස් ජීවිතයක් ගත කරනු ලබන කලාකාරිනියක් වනවා.
ඉතින් බොහෝ දෙනෙකුට රටේ ඇති වූ මේ තත්ත්වයත් සමග නිදහසේ කාලය ගත කිරීමට අවස්ථාවක් උදා වූ බවත් තමන්ට ද එම නිදහස් කාලය ලැබුණු නිසා නිවසට වී කාලය ගත කරන ගමන් තමන්ගේ සිතට පැමිණිල්ල හැඟීම් ඔස්සේ කවි නිසදැස් ලියන්නට ඇය පුරුදු වී සිටින අතර ඒ තමන්ට සතුටක් ගෙන යන බවත් ඇය මතක් කර සිටියා.
දියුණු අතීතය පිළිබඳ ඇයගෙන් විමසීමේදී ඇය කියා සිටියේ අතීතය කියන්නේ අතීතයම ලෙසයි. ගෙවීගිය කාලය ඇය සිතන්නේ සිහිනයක් බවයි.
ගොඩක් අයට නොලැබූ අත්දැකීම් විශාල ප්‍රමාණයක් ඇයට එම වයසේදී බවත් කියා සිටියා. මේ නිසා ගෙවන මොහොත සතුටින් කාලය ගත කරන විට තමන්ට අවශ්‍ය බවත් තමන් හා සාරංග වෙන් වූ නිසා අද ඔහු වාගේම තමන්ද සතුටින් සිටින බවත් ඇය කියා සිටියා.

රංගන කටයුතු පිළිබඳ විමසීමේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් උමාලි තිලකරත්න පවසා සිටියේ තමන්ගේ වෘත්තීය රංගනයම නොවන බවත් ඉදිරියේදී අධ්‍යාපන කටයුතුවලට යයොමු වීමට තීරණය කර ඇති බවත්ය.
අදටත් ප්‍රේක්ෂකයාගේ හදවත් තුළ සිටින ඒ නිහතමානී සොඳුරු චරිතයක් වන උමාලි තිලකරත්නට ඇගේ රංගන ජීවිතයේ වැඩ කටයුතු මෙන්ම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට හැකිවේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු








