උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

“මේ ගහපු ටැටූ එකත් මකා ගන්න විදියක් නැතුව ඉන්නේ. මේක මං කරපු මෝඩකමක් කියලා හිතුණා” කාවින්ද්යා දුල්ෂානි

කලා නිර්මාණ ගණනාවකින් විවිධ සුන්දර චරිත නිරූපණය කරමින් පුංචි තිරයට පැමිණි ඒ සොඳුරු යුවතිය නමින් කාවින්ද්යා දුල්ෂානි වේ.

හදවිල අරණ, අහස් මාලිගා වැනි සුන්දර ටෙලි නාට්ය ඔස්සේ ප්රේක්ෂකයා අතරට පැමිණි ඒ සුන්දර චරිතය අද වන විට පුංචි තිරයේ ඉන්න අහිංසකාවියක් වශයෙන් ද බොහෝ දෙනා හඳුන්වනු ලබනවා.

රංගන ශිල්පිනියක වශයෙන් කටයුතු කරන ඇය අද වන විට නිවේදන කටයුතු කටයුතුවලට ද ක්ෂය ද දැක ගැනීමට හැකි වනවා ඒ අනුව හිරු නාළිකාවේ විකාශය වුණ සුන්දර වැඩසටහනක් වන හිරු ටොප් 10 වැඩසටහන මෙහෙය වන්නේ ද ඇය විසිනි.

රංගනයට දස්කම් පෙන්වන ඇය නිවේදන කටයුතුවලට ද ඒ ආකාරයෙන්ම දක්ෂතා පෙන්වන සොඳුරු යුවතියක් බව ඇයගේ එම නිවේදන කටයුතුවලින් ප්රේක්ෂකයාට දැක ගැනීමට හැකි වනවා.

2015 වසරේ ස්වාධීන රූපවාහිනී රූපවාහිනී නාලිකාව ඔස්සේ සංවිධානය කරන ලද අවුරුදු කුමරිය තරගාවලියේ අවසන් දොළොස් දෙනා අතරට තේරී පත්වීමට හැකියාව ලැබූ ඇයට ස්වාධීන රූපවාහිනී එම කාලය තුළ විකාශය වූ මේඝා ටෙලිනාට්යයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙන අතර ඒ ඔස්සේ ඇය කලාවට පිවිසෙනු ලබනවා.

පුංචි තිරයෙන් කලාවට පිවිසි ඇය අද වන විට වන විට සිනමා නිර්මාණයකට ද තම රංගන දායකත්වය ලබාදී ඇති අතර ඒ අනුව ඇය “උතුරු සුළඟ” සිනමාපටය සඳහා රංගනයෙන් දායක වනවා.

සුන්දර ශරීරයක් හිමි ඇය ඕනෑම විලාසිතාවකින් ඇයගේ එම සුන්දරත්වය පෙන්නුම් කරනු ලබනවා අලුත් අලුත් විලාසිතා කරන්නට කැමති කාවින්ද්යා ටැටු කලාවට ගොඩක් කැමති කෙනෙක්.

ඉතින් ඒ ආසාව නිසාම ඇය ගෙදර අයට හොරෙන් ටැටූ එකක් ගහගන්න අතර ඒ සඳහා ඇයගේ යහලුවෙක් ඇයට උදව් කරනු ලබනවා. ඒ ඇයගේ යහළුවන් බොහෝදෙනෙකු ටැටු ගසාගෙන ඉන්න නිසා ඇයටත් ඒ පිළිබඳ දැඩි ආශාවක් ඇති වී තිබෙනවා.

ඒ නිසාම ඇය විසින් ඒ ආකාරයෙන් ටැටු එකක් ගසා ගැනීමට කටයුතු කරනු ලබන අතැ නමුත් එම ටැටූ එක පිළිබඳ අද ඇය පසුතැවෙන බවත් එය තම ශරීරයෙන් මකා ගැනීමට විදිහක් නැතිව ඉන්නා බවත්,

ආසාවට ටැටු එකක් ගැසුවත් එය කරපු මෝඩ කමක් යන්නත් ඇය විසින් ප්රකාශ කර තිබුණා. කෙසේ වෙතත් සුන්දරත්වයෙන් පරිපුර්ණ ඒ සොදුරු කාවින්ද්‍යාගේ සොදුරු ඡායාරූප ටිකක් තමයි ඔබට මේ ගෙන එන්නේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button