උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

ඒ දවස් වල කොල්ලෝ වශී වුන ගැංගෝ ඇඩ් එකේ හිටපු තරුණිය දැන් ගෙවන ජිවිතේ

සමාජ මාධ්යන් තුල කැලඹීමක්, රැල්ලක් ඇති කිරීමට සමත් වූ වෙළෙඳ දැන්වීමක් තමයි මීට කලකට ඉහත දී ප්රචාරය වූ “ගැංගෝ” වෙළඳ දැන්වීම කියන්නේ.

එම වෙළඳ දැන්වීමේ සමහර කොටස් වල ඡායාරූප රැගෙන එයට විවිධ අර්ථකථන දෙමින් සමාජ මාධ්ය තුළ පසුගිය දිනවල බොහෝ පොස්ට් පවා share වුණා ඔබත් දකින්න ඇති.

මීට වසර ගණනාවකට ඉහත දී ප්රචාරය වුන වෙළඳ දැන්වීමක් වුණත් අදටත් එම වෙළද දැන්වීම මතකයේ නොරැඳෙන කෙනෙක් නොමැති තරම් කිව්වොත් නිවැරදියි.

එයට මූලික හේතුව බොහෝ දෙනකු හඳුන්වන පරිදි එහි එන අනෙක් අර්ථය මෙන්ම එහි සිටින රූමත් තරුණිය බව කිව යුතුයි. වෙළෙඳ දැන්වීමෙන් පසු බොහෝ දෙනකු ඇයි පිළිබඳ සෙවුවද, ඇයව නැවත දැකීමට ප්රිය කළ ද ඉන්පසු ඇයව අපිට දකින්න ලැබුණේ නැහැ.

ඉතින් බොහෝ දෙනකු සෙවූ ඒ රූමත් යුවතිය තමයි ශාමි ඒකනායක කියන්නේ. ලද ජනප්රියත්වයත් සමඟ රංගනයට සමු දී තිබෙන ශාමි එදා වගේම අදටත් තම රුව එලෙසම රැකගෙන සිටීමට සමත්ව තිබෙනවා.

මේ වන විට සුන්දර, සාර්ථක විවාහ දිවියක් ගත කරන මේ රූමතිය විවාහ වී සිටින්නේ ධනපති ව්යාපාරිකයකු සමඟ බවයි අපිට දැනගන්න ලැබුණේ.

ඉතින් ඔහුත් සමග ඇය මේ දිනවල ගතකරන සැපවත්, ප්රීතිමත් යුග දිවියට සුබ ප්රාර්ථනා එක් කරමින් මේ දිනවල ඇයගේ සුන්දර ඡායාරූප පෙළ කුයි අපි අද ඔබ වෙත රැගෙන ආවේ.ඉතින් ඔයාලටත් හිතෙහි එයා එදා හිටියටත් වඩා අද තවත් ලස්සන වෙලනේ කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button