උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

එදා මෙදා තුර බොලිවුඩයේ පැයු සුන්දර තාරකාවියක් වන කාජල් ගේ අලුත්ම ඡායාරූප පෙළ

එදා සිට අද දක්වාම මෙරට සිනමා ප්‍රේක්ෂකයා වැළඳගත් සුන්දර බොලිවුඩ් නිර්මාණ ගණනාවක් පවතිනවා. එම බොලිවුඩ් නිර්මාණය තුළින් ප්‍රේක්ෂක හමුවට පැමිණි සොඳුරු සුන්දර රංගන ශිල්පින් මෙන්ම රංගන ශිල්පිනියන් ද එදා සිටම අද දක්වාම මෙරට ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගත් සොඳුරු බොලිවුඩ් තරු ලෙස හඳුන්වන්නට පුළුවන්.

බොලිවුඩයේ පැයු සුපිරි තරු අතර එදා මෙදා තුර තම ජනප්‍රියත්වය ඒ අයුරින්ම රඳවා ගෙන සිටින සුරූපී දක්ෂ බොලිවුඩ් තාරකාවියක් ලෙස කාජල් හඳුන්වන්නට පුළුවන් බොහෝ දෙනා කාජල් යන නමින් ඇයව හැදෙන්න ගෙන සිටියත් ඇයගේ සැබෑ නම වන්නේ කාජලිමා මුකර්ජි වේ.

1990 දශකය පුරාවට හින්දි සිනමාව තුළ කැපී පෙනෙන සුවිශේෂී සුන්දර චරිතයක් වශයෙන් ඇයව තමන්ට පුළුවන් වෙයි. ඉන්දීය සිනමා නිළියන් අතර ඇයගේ නම අදටත් ඉතාමත් ඉහළින් වැජඹේ.

කබි කුෂි කබි ගම්, කුච් කුච් හෝතා හේ, මයි නෙම් ඉස් ඛාන්, කල් හෝනාහෝ, ෆනා හින්දි සිනමාවේ අතිවිශිෂ්ට ගණයේ නිර්මාණ වලට ඇයගේ රංගන දායකත්වය ලබාදී තිබූ අතර.

මෙහි විශිෂ්ට රංගනය නිසා ම ඇය හොඳම නිළියට හිමි සම්මාන ගණනාවකින් පිදුම් ලබා තිබෙනවා. අද වන විට ආදරණීය බිරිඳ මෙන්ම ආදරණීය දියණියකගේ සහ පුතුන් තිදෙනෙකුගේ මවක් වශයෙන් කටයුතු කරන කාජල්ගේ ස්වාමියා වන්නේ හොලිවූඩයේ බොලිවුඩයේ ප්‍රසිද්ධ දක්ෂ රංගන ශිල්පියෙකු වන අජේ දේව්ගන් ය.

එදා සිටම අද දක්වාම සුන්දරත්වයෙන් අඩුවක් නොවූ රූ සපුවක් හිමි සුරූපී රංගන ශිල්පිනියක් වන කාජල් ගේ නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබූ අතර ඇයගේ එම සුන්දර ඡායාරූප වලින් කිහිපයක් තමයි ඔබට මේ ගෙන එන්නේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button