ලියුමක් දෙන්න ගිහින් පතියේ ගුරුතුමියට අසු වුණා. මාව පන්තියට ගෙන්නලා මුළු පන්තියටම ඇහෙන ඒ ලියුම කියෙව්වා

ගායකයෙකු වශයෙන් තමන්ගේ හඬ පෞරුෂය ශ්‍රාවක හදවත් තුළ තුළ ඉතාමත් ඉහළින් රඳවා තබා ගැනීමට හැකි කූඹියෝ ගායකයෙකු වශයෙන් දිමංක වෙල්ලාලගේ ආදරණීය ගායන ශිල්පියා පෙන්වා දෙන්නට පුළුවන්.
මීට වසර කිහිපයකට පෙර නවක ගායන ශිල්පියෙකු වශයෙන් සංගීත ක්ෂේත්රයට පිවිසි මොහු තරුණ හදවත් තුළ නතර වූ ආදරණීය චරිතයක් වන අතරම ප්‍රසංග වේදිකාව තුළ නැතිවම බැරි ගායකයකු වශයෙන් ද මේ වන විට පත්වී තිබෙනවා.
ඔහුගේ වෙනස්ම වූ හඬ පෞරුෂයෙන් ගැයෙන විරහ ගීත වලට මෙරට තරුණ පරම්පරාවේ බොහෝ දෙනෙක් දෙනෙක් දක්වන්නෙ ඉතාමත් ඉහළ ඉහල ප්‍රතිචාර වන අතර හද වතුර දෙන ලෙස සොඳුරු ගීත ගණනාවක් ඔහුගේ හඬින් වර්ණවත් වී තිබෙනවා.
සුදුරු ගායක දිමංක වෙල්ලාලගේ පසුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් හා සම්බන්ධ වූ අතර එහිදී ඔහුගේ පාසල් කාලයේ සුන්දර මතකයන් අවදි කිරීමට ඔහු කටයුතු කර තිබූ අතර එහිදී ඔහුට අමතක නොවන සිද්ධි ගණනාවක් මෙම පුවත්පත් මාන සාකච්ඡාවේදී පවසා තිබුණා .
පාසල් වයසේ තමන් ඉතාමත් දඟකාර චරිතයක් වන බව පාඩම් වරට වඩා විෂය බාහිර ක්‍රියාකාරකම් වලට නැඹුරු වී සිටි බවත් ඒ අතරිනුත් සංගීත කටයුතුවලට වැඩි දායකත්වයක් පාසල් කාලයේදී ලබා දෙන බවත් ඔහු මෙහිදී කියා සිටියා.
පාසලේ දී ලබා දෙන ගණත ගැටලු කිසිම දවසක නොකරන බවත් පන්තියේ දක්ෂ ගැහැණු ළමුන් කිහිප දෙනෙකුගේ උදව් ඇතිව එම ගණිත ගැටළු විසඳන බවත්,
ඒ නිසාම තමන් බොහෝ වෙලාවට පන්තියේ අන්තිමයා වාගේ වන බවත් පාසල් බාහිර ක්‍රියාකාරකම් වලට ඉතාමත් දක්ෂ ලෙස ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ බවත් ඔහු කියා සිටියා.
ඊට අමතරව පාසල් කාලයේ දී යහළුවන් සමග සිදුකරන ලද සමහර දේවල් මතක් වන විට අදටත් තමන්ට සිනහා කියන්න බවත් ඒවා නිසා ගුරුවරුන්ගෙන් තමන්ට දඬුවම් ලැබීමට සිදු වූ බවත් ඔහු මෙහිදී කියා සිටියා.
දිමංක වෙල්ලාලගේ වෙල්ලාලගේ ආසයි ජිවිතයේදී අමතක නොවන සිදුවීම් අතර ඉතාමත් සුවිශේෂී කරුණක් වූයේ තමන්ට වඩා වැඩිමහල් අක්කා කෙනෙකුට ලිවුමක් දීමට යාමේදී එය ගුරුතුමියට අසුවී සියලු දෙනා ඉදිරියේ දඬුවම් විදීමට සිදු වූ සිදුවීම කිසිම දිනයක ඔහුට අමතක නොවන බවයි.








