තාමත් තරුණ කොල්ලන් ආදර ඉල්ලන් එන ශ්‍රී ලාංකිය සිනමාවේ ගිනි සිළුව වු සුමනා ගෝමස්

ඉතාමත් දිගු ඉතිහාසයක් මෙරට සිනමාව සතු වන අතර විවිධ දශකවලදී මෙරට සිනමා කෘති ඔස්සේ ප්‍රසිද්ධියට පත් සුන්දර චරිත බිහි වී තිබෙනවා.
ඒ අතර 80 දශකයේ කාම රැල්ලේ චිත්‍රපට ඔස්සේ මෙරට අතිශය ජනප්‍රියත්වයට පත්වූ පත් වූ රංගන ශිල්පිනියක් වශයෙන් සුමනා ගෝමස් මහත්මිය හඳුන්වන්නට පුලුවන් වන අතර 90 දශකය වනතෙක්ම ඇයගේ එම ජනප්‍රියත්වයේ අඩුවක් නොවීය .
ඇය ශ්‍රී ලංකා සිනමාවේ ගිනි’සිළුව ලෙසින්ද එවක බොහෝ සේ ප්‍රසිද්ධියට පත් රංගන ශිල්පිනියක් වුණා. මෙරට සිංහල සිනමාවේ ආන්දෝ’ලනාත්මක රංගන ශිල්පිනියක් වන ඇය බොහෝ සේ තම රංගන දායකත්වය ලබා දී තිබුනේ වැඩි’හිටි’යන්ට පමණක් වූ චිත්‍රපටි සදහාය.

ඇගේ එම රංගනයන් තුළින් ප්‍රේක්ෂකයෝ කුල්මත් කිරීමට තරම් දක්ෂ ලෙස ඇය එම රංගනයන් ඉදිරිපත් කොට තිබෙනවා. මෙරට සිංහල සිනමාවට සම්බන්ධ වුණ ලාංකික රංගන ශිල්පිනියක් වුවත් එය ඇය විවාහ වූයේ ඉතාලි ජාතිකයෙකු වන ග්‍රෙගරි ටෙරොටෝලියෝ සමගයි.
සමඟ සුන්දර විවාහ දිවියක් ගත කරන ඇය ජීවත් වී සිටින්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර වේ. ඊට හේතුව වන්නේ ඇගේ සැමියා සූපවේදියකු වශයෙන් සේවය කිරීම නිසයි.
සැමියා මෙන්ම ඇයත් රැකියාවක නිරත වී සිටින නිසා බොහෝ සේ කාර්ය බහුල දිවියක් ඇමෙරිකාවේ දී ගත කරන බව ඇය ප්‍රකාශ කර තිබුණා. එදා වගේම සුන්දරත්වයෙන් අඩුවක් නොවන ඇය තමන්ගේ සුන්දරත්වය පිළිබඳ පවසා සිටියි මේ ආකාරයට.

තමන්ගේ ස්වාමියාට තවමත් එහෙම තරුණ යුවතියක් බවත් අවුරුදු 25, 30 තරුණයන් පවා තවම ඒකෙන් ආදරය බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලාංකික තරුණයෙකු මේ පිළිබඳ මහත් උනන්දුව දක්වන බව ඇය එහිදී පවසා තිබුණා.
80, 90 දශකවල මෙන් අදටත් සුන්දරත්වයෙන් අඩුවක් නොවන රංගන ශිල්පිනියක් වශයෙන් සුමනා ගෝමස් මහත්මිය හඳුන්වන්ට පුළුවන් වෙන අතර ඇයගේ නවතම ඡායාරූප කිහිපයක් තමයි මෙතනින් ඔබට දැකගැනීමට හැකිවන්නේ..









