ගොසිප් පුවත්තරු ගොසිප්

තමන්ගේ දේ අනුන්ට දීලා දැන් බූරුවෝ වගේ බලාගෙන ඉන්නවා. වනවාසී පූජ්‍ය රාහුල හිමියන්ගෙන් සැර කතාවක්

යොහානි ද සිල්වා යන නම ඇසූ පමණින් අද ඇයව නොදන්නා කෙනෙකු නොමැති තරම්. අපේ පුංචි රටේ වගේම ලෝකෙ පුරා විසිරී ඇති සියලු රටවල් වල රසික රසිකාවියන් විශාල ප්‍රමාණයක් වසඟයට පත් කරන්නට හැකි වූ ඇය අද වන විට ජාත්‍යන්තර නමක් දිනා ගත් යොවුන් ගායිකාවක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.

එමෙන්ම සමාජ මාධ්‍ය ජාල තුළ නිතර නිතර කතා බහට ලක් වන ජනප්‍රිය චරිතයක් ලෙසද අද වන විට ඇය පත්වී තිබෙන්නේ ඇයට ලැබුනු මේ මිලියන ගණනාවක රසික රසිකාවියන්ගේ හදවත් වල ආදරය නිසා ය.

“මැණිකේ මගේ හිතේ” ගීතය නිසා ජාත්‍යන්තරයේ අවධානය ඉතා කෙටි කාලයකින් ළඟා කර කර ගැනීමට සමත් වූ යොවුන්  ගායිකා යොහානි අදවන විට ජාත්‍යන්තරයේ ලොකු කුඩා සෑම දෙනාගේම මෙන්ම ලොවක් හඳුනන ප්‍රසිද්ධ පුද්ගලයන් අතර පුද්ගලයින් අතර ද ජනප්‍රිය චරිතයක් බවට පත්වී තිබෙනවා.

ජාත්‍යන්තරය පුරාවට ඒ පිළිබඳ වැඩි වැඩියෙන් කතාබහ කිරීම නිසා අපි පුංචි ශ්‍රී ලංකාවට ඇය නිසා ලැබුණු ගෞරවය ඉතාමත් ආදරයෙන්  මතක් කළ යුතුමයි.

ඒ වගේම ඇය  ඉදිරියේදී  සංගීත ක්ෂේත්‍රයේ සිදු කිරීමට  නියමිත සියලුම වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි ද ඇය වටා රොක් වූ රසික රසිකාවියන් ඇයට තිබෙන ආදරය නිසාම හදවතින්ම ප්‍රාර්ථන කරන්නටද අමතක කරන්නේ නෑ.

ටික කාලෙකින් මේ ආකාරයෙන් අතිවිශාල ජනාදරයට පාත්‍ර වූ යොහානි  පිළිබඳ දිනෙන් දින නවතම පුවත් ඇයගේ රසික රසිකාවියන් රසිකාවියන්ට අසන්නට දකින්නට ලැබෙනවා .

ඉතින්  මේ දිනවල මුහුණ පිළිබඳ අලුත්ම කතාවක් ආරංචි වෙලා තියෙනවා. ඒ නාමල් උයනේ වන වාසි රාහුල හිමියන් උන්වහන්සේගේ මුහුණ පොතේ යොහානි ද සිල්වා  පිළිබඳ තැබූ සටහනක්  හේතුවෙනි.

රාහුල හිමියන් යොහානිගේ මැනේජර් මහතා සමඟ ඇතිවූ කතාබහක් මේ ආකාරයෙන් මුහුණු පොතේ සටහන් කරන්නට වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button