ගොසිප් පුවත්තරු ගොසිප්

දෙවන බිරිදහි දරුවන් තිදෙනා සමග සතුටින් කාලය ගත කරන එක පිළිබද දමිත් අසංක කියපු කතාව

දමිත් අසංක යන නම කියපු ගමන් ඔහුව නොදන්න ලාංකීකයෙකු නැති තරම්. ඊට හේතුව වන්නේ ඔහුගේ ගැඹුරු හඩත්, ඔහුගේ ගායන විලාසයත් මෙරට රසික හදවත් තුළ අදටත් ඒ අයුරින්ම තැන්පත් වී ඇති නිසයි.

ඕනම මොහොතක අසාගෙන සිටිය හැකි හිත නිවන අපුරු කටහඩක් ඔහුට පිහිටා තිබෙන අතර ඔහුට මේ නිසා රසික රසිකාවියන්ගෙන් කිසිදු අඩුවක් නැ.

ගායන වේදිකාව හැඩ කළ තමන්ටම අවේණික වු ඒ හඩ පෞර්ෂය නැතිනම් හිතට වදින කටහඩ කාලයක් පුරාවට රසිකයන්ට දැක ගැනීමට ද නොහැකි වුනා.

එමෙන්ම විවිධ කරුණු කාරනා නිසා කාලයක් මාධ්‍ය තුළ වැඩි කතා බහට ලක් වු ගායකයෙක් ලෙසද මොහුව හදුන්වනන් පුළුවන්.

දමිත් අසංක ගියන සොදුරු ගායකයාට කුඩා කාලයේ සිටම ගීත ගායන හැකියාව පිහිටා තිබු අතර වැල්ලවාය ඔහුගේ උපන් ගම වු අතර දෙමාපියන්ට ද ගීත ගායනා හැකියාව හොදින්ම ඇති නිසා ඔහුටද එම හැකියාව පිහිටා ඇති බව ඔහු පවසා තිබුනා.

පසු ගිය කාලයේ ඔහු පිළිබද විවිධ කතා බහ ලක් වු අතර එම කට කතා නිසා පෞද්ගලික ජිවිතේ පවා නැති වෙන්නට තිබු බව ඔහු කියා සිටියා. ඔහු ඒ පිළිබද මතක් තර සිටියේ මේ ආකාරයටයි.

” මට පිස්සු කියලා මාව පොලිසියට අල්ලලා දුන්නා. වෛද්යවරු පැය ගානක් මාව තියාගෙන ප්රශ්න කලා මට මානසින ලෙඩක් කියලා. හැබැයි මම බුදු දහම එක්ක ජිවත් වුන කෙනෙක්.

ඒ නිසා මම විස්වාස කලා මම අනිවාර්යයෙන් නිර්දෝශි නිසා සත්ය එළිවෙයි කියලා.” දෙවනි පාරටත් විවාහ වු දමිත් අසංක අද වන විට දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන අතර අද වන විට ඔහු බිරිද සහ දරුවන් සමග සතුටින් කාලය ගත කරනු ලබනවා.

”මම ප්රේමය කරන්න ගත්තේ පාසල් කාලේ. මගේ ජිවිතේ ඇතුලේ ප්රේමය කියන දේ තිබුනා. මම දෙපාරක් විවාහ වුන කෙනෙක්. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ” අපි කවුරුත් එදා සිටම අද වන තෙක් ආදරය කරන ඒ සොදුරු ගායකයාගේ සහ ඔහුගේ පවුලේ ඡායාරූප කිහිපයක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button