ආදරණීය පවුල සමග සතුටින් කාලය ගත කරන්නට ස්වීඩන් බලා යන ජනප්‍රිය රංගන ශිල්පි දසුන් පතිරණ කියපු කතාව

දක්ෂ තරුණ රංගන ශිල්පියෙකු වන දසුන් පතිරණ මෙරට සිනමාව තුළ මෙන්ම පුංචි තිරය තුළ ද වෙනස් වෙනස්ම ආකාරයේ රංගනයන් ඉදිරිපත් කරන ලද දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියකු වනවා.
මෙරට ප්‍රේක්ෂකයෝ අතර අතිශයින්ම ජනප්‍රිය පත් ඉතා විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණ රැසකට තම රංගන දායකත්වය ලබා දෙමින් විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා ඔහු දුන් විට පත් කරන්නට හැකි තරම් විවිධ චරිත හොබවන්නට හැකි කඩවසම් රංගන ශිල්පියකු ලෙස කසුන් හඳුන්වන්න පුළුවන්.
රංගන දක්ෂතාවය නිසාම 2014 වසරේ හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට මොහුට අවස්ථාව උදා වනවා. ඉදිරියේදී ද ඔහු රංගනයෙන් දායකත්වය ලබාදෙන වෙනස්ම ආකාරයේ නිර්මාණ කිහිපයක් ප්‍රේක්ෂකයාට දැක ගැනීමට අවස්ථාව උදා වෙනවා.

මොහුගෙන් පසු ගිය කාලය වැඩි කතාබහට ලක්වූ කතා බහට ලක් වූ කරුණක් වූයේ ඔහුගේ පෙම්වතියට දරුවන් දෙදෙනෙකු ලැබුණු පසු ඔවුන් දෙපළ විවාහ දිවියට පත් වීමයි.
නමුත් දසුන් පතිරණ හදිසියේ තම රංගන කටයුතුවලින් ඇත් වී විදෙස්ගත වීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. ඔහු තමන්ගේ විදෙස්ගත වීම පිළිබඳව ප්‍රකාශ කර සිටියේ ලංකාවේ ඉන්නවට වඩා එළියට ගිහිල්ලා ඉන්න එක හොඳ බවයි.
ඊට අමතරව ලංකාවෙන් ගිහිල්ලා හොඳටම සතුටින් දරුවොත් එක්ක කාලය ගත කරන එක ඔහුට වටින නිසා මේ ආකාරයෙන් ලංකාවෙන් යන්න තීරණය කළ බව ප්‍රකාශ කර තිබුණා.

තමන්ගේ ආදරණීය දරුවන් සහ බිරිඳ ඇතුළු පවුල ගැන එදාට වඩා වැඩි වගකීමක් තිබෙන නිසා ඔවුන් සමග වැඩි කාලයක් ගතකිරීමට අවශ්‍ය වන නිසාත් මෙවැනි තීරණයක් ගත් බව ඔහු පවසා තිබුණා.
ස්වීඩනය පදිංචිය තහවුරු වී ඔහුගේ බිරිඳ නිසා ඔවුන් පවුල සමඟ ස්වීඩනයට යාමට බලාපොරොත්තු වී සිටිනවා. ඒ අනුව ඊළඟ අවුරුද්දෙ අප්‍රේල් මාසය වන විට ඔවුන් මෙරටින් යෑමට තීරණය කර තිබෙන බවත් පවසා තිබුනා.
ප්‍රේක්ෂකයාට විධ චරිත ඔස්සේ වෙනස්ම ආකාරය රසවින්දනයක් ඉන්න කරන ලද ඒ ජනප්‍රිය කඩවසම් යොවුන් රංගන ශිල්පී දසුන් පතිරණගේ ඡායාරූප කිහිපයක් තමයි මේ.









