
මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා කෙටි කාලයකින් ජනප්‍රිය වූ චරිත අතර ප්‍රමුඛස්ථානය ගන්නා අපේ රටේ සුන්දර චරිතයක් ලෙස ලෝචි හඳුන්වන්න පුළුවන්.
ඇගේ නම ඇසූ පමණින් අද වන විට ඇයව නොදන්නා කෙනෙකු කෙනෙකු නොමැති තරම් ය. ඊට හේතුව වන්නේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඒ තරමටම ඇය ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වී සිටින නිසයි.
ඇය වඩාත් ජනප්‍රිය චරිතයක් බවට පත්වීමට ප්‍රධාන හේතුවක් වූයේ ටික්ටොක් ඔස්සේ ඇය විවිධ විනෝදාත්මක වීඩියෝ නිර්මාණය කරමින් අපේක්ෂකයාට විනෝදයක් ලබා දීමට කටයුතු කරන ලද යුවතියක් වීම නිසයි.

අද වන විට රූපවාහිනි වැඩසටහන් ඔස්සේ මෙන්ම නිරුපණ ක්ෂේත්‍රය තුළද ඇය ජනප්‍රිය චරිතයක් වනවා. අද වන විට අපේ රටේ ටික්ටොක් ජනප්‍රිය වී තිබෙන අතර ඒ ඔස්සේ රටක් හදුනන සුන්දර චරිතයක් බවට පත්වන්නට ලෝචි ට අවස්ථාව උදාවී තිබෙනවා.
ආදරණීය සුන්දර චරිතයක් වන ලෝචිගේ පාරෙම යන ලෝචිගේ නංගි පිළිබඳවයි මේ විස්තරය. ඇය නමින් රුමේෂා උෂිනි ජයකොඩි වේ.
වැඩිමල් සහෝදරිය තරම් සුන්දර රූ සපුවක් ඇයට ද තිබෙන අතර ලෝචිගේ සහෝදරයන් දෙදෙනා අතරින් බාල සහෝදරයෙකු වන්නේ ඇයයි.

ලෝචි සමග ටික්ටොක් විඩියෝ සඳහා රංගනයෙන් ඇය සහභාගී වන අතර තම වැඩිමහල් සහෝදරිය මෙන්මඇයටද එම හැකියාව හොඳින්ම පිහිටා තිබෙනවා.
මේ නිසාම ලෝචි වාගේම වගේම ඇයත් අද වන විට සමාජ මාධ්‍ය ජාලය තුළ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙමින් තිබෙනවා. මේ නිසාම තරුණියන්ගේ සිත් දිනාගැනීමට සමත් යුවතියක් බවට ඇය අද වන විට පත්වී තිබෙනවා.
තමන්ගේ වැඩිමහල් සහෝදරිය වන ලෝචි මෙන් ඇයගේ දක්ෂතා හඳුනාගෙන රටේම ප්‍රේක්ෂකයා අතරට යන සුන්දර චරිතයක් බවට පත් වන්නට ඊටත් අවස්ථා උදා වේවා යැයි ප්‍රාර්ථනා කරන ගමන් ලෝචි ගේ බාල සහෝදරයෙකි සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් නරඹමු.









