මේ දවස්ම වල හැමෝම හොයන ම්ල් පිපෙන කාලේ ටෙලි නිට්‍ය හැඩ කරන නිවුන් අක්කායි නංගී

දෙරණ නාලිකාවේ මේ දිනවල විකාශය වෙන අලුත්ම ටෙලි නාට්‍ය වන්නේ “මල් පිපෙන කාලේ” ටෙලිනාට්‍යයයි. යොවුන් රංගන ශිල්පීන් හා රංගන ශිල්පිනියන්ගෙන් හැඩ වන මේ නවකතා මාලාවක් තුල නවකයින් රැසකගේ මුහුණු දැක ගැනීමට හැකි වෙනවා.
මේ නවකතා මාලාව තුල සුන්දර යෞවනයන් දෙපලක් දැක ගැනීමට වන අතර ඔවුන් නිවුන් සහෝදරියන් වේ. “මල් පිපෙන කාලේ” ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන තුෂාර තෙන්නකෝන් මහතාගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබූ නව ටෙලි නාට්‍යයක් සඳහා නිවුන් සහෝදරයන් දෙදෙනෙකු අවශ්‍ය කර සිටින බවත්,
ඒ අනුව මේ නිවුන් සහෝදරියන් දෙපළ ඒ සඳහා අයදුම්පත් යොමු කරනු ලබනවා. ඒ අනුව අදාළ සම්මුඛ පරීක්ෂණයෙන් ඔවුන් දෙපළ තේරී පත්වන අතර තවමත් ඔවුන් දෙදෙනාට වයස අවුරුදු 21 වන නිසාත් නර්තන හැකියාවත් නිසා මේ දෙපළට රංගන වරම් හිමිවනවා.

සැබෑ ජීවිතයේදී අක්කයි නම් දෙවන මේ දෙපළ මෙම කතා මාලාව තුළ අක්කයි නංගිගේ චරිතය රනිරූපණය කරනු ලබනවා. මේ සුන්දර අක්කගෙ සහ නංගිගෙ සැබෑ නම වන්නේ අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර වේ.
නමුත් ඔවුන් “මල් පිපෙන කාලේ” ටෙලිනාට්‍ය තුළ නිල් නෙතු සහ පිනි මුතු යන නිවුන් චරිත දෙපළ නිරූපණය කරනු ලබනවා.

සෞන්දර්ය විශ්ව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මේ නිවුන් සහෝදරියන් දෙපළගේ අනාගත බලාපොරොත්තුව වූයේ නර්තනයෙන් ඉදිරියට ගොස් නර්තන අංශයෙන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වීමටයි.
නමුත් අහඹු සිදුවීමක් ඔස්සේය ඔස්සේ රංගනයට පිවිසීමට අවස්ථාව උදා වූ මේ සුන්දර අක්කගෙයි නංගිගෙයි ලස්සන ඡායාරූප කිහිපයක් තමයි මේ









