
” මැනිකේ මගේ හිතේ ” ගීතයෙන් ලොවක් වසඟයට ගැනීමට හැකි වූ අපේ රටේ යොවුන් ගායිකා යොහානි ද සිල්වා අද මුළු ලෝකයම නොදන්නා කෙනෙකු නොමැති තරම් ඇයි ප්‍රසිද්ධියට පත්වූ පත් වූ තැනැත්තියක් වෙනවා.
ජාත්‍යන්තරය ජනප්‍රියට පත් මේ නව පරපුරේ ගායිකා යොහානි මේ වන විට රසික රසිකාවියන් මිලියන ගණනකගේ අවධානයට යොමු වූ සිටිනවා.
යොහානි ද සිල්වා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග විශේෂ හමුවක් සඳහා සහභාගි වී තිබූ අතර අයෝමා රාජපක්ෂ මැතිනිය මේ හමුවට පැමිණි අතර යොහානි විසින් මෙහිදී ගීත කීපයක් ගායනා කරන්නට වුනා.
එම අවස්ථාවේ දී ජනපතිතුමන් සහ එම මැතිණිය ඇයගේ ගීත සඳහා අත්පොලසන් දීමද සිදු කර තිබුනා.
01

02

03









