කාටත් කරදරයක් නොවි තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න කැමති උදාරි කෞෂල්‍යා කියපු කතාව

නිරූපිකාවක් වශයෙන් මෙන්ම කලා ක්ෂේත්‍රයේ ඉන්න සුන්දර සුරූපී රංගන ශිල්පිනියක් වශයෙන් උදාරි කෞෂල්‍යා හදුන්වන්න පුළුවන්. නර්තනයට ගායනයට රංගනයට මෙන්ම නිවේදනයට ද ඇය එක සේ දක්ෂතා දක්වන සුන්දර යුවතියක් වනවා.
විවිධ විලාසිතා ඔස්සේ ඇය පෙනී සිටීම නිසා කලා ක්ෂේත්‍රය තුළ ඇය බොහෝ දෙනාගේ අවධානය යොමු වූ තැනැත්තියක් බවට පත්වී පත් වී සිටිනවා.
කලා ශිල්ප ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූ ඇය. මේ දිනවල ප්‍රේක්ෂකයාට දැක ගැනීමට නොහැකි වී ඇත්තේ ඇය කලා කටයුතු වෙන් තරමක් ඈත් වී සිටින නිසයි.

කලා කටයුතුවලින් ඈත් වී උදාරි කෞෂල්‍යා මේ වන විට ඇයගේම ඇඳුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර එහි වැඩකටයුතු වල මේ දිනවල නිරත වී සිටිනවා.
උදාරි කෞෂල්‍යා ගැන කතා කරන විට රංගන ශිල්පී සංගීත් සතරසිංහ පිළිබඳවත් කතා කළ යුතු වේ ඊට හේතුව වන්නේ ඇය විවාහ වී සිටියේ ඔහු සමඟ වීමයි.
නමුත් යම් යම් හේතු මත මේ වන විට ඇය ඔහුගෙන් වෙන් වී සිටින අතර ඇය නැවත පෙම්වතියක් බවට පත් වී සිටිනවා ඔහු ව්‍යාපාරිකයකු වේ.

ඇය ඒ පිළිබඳ මතක් කර සිටියේ තමන් කලින් විවාහ වී දික්කසාද වී දැනට ඇය පෙම්වතියක් වී සිටින බවත්, ආදරය කරන විට අදහස් හැසිරීම් ආකල්ප එකිනෙකා හා ගැලපීම අනිවාර්ය වන බවත් ආදරය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරපු ඇය අතීතය ගැන මොහොතකටවත් පසුතැවිලි නොවන බවත් මතක් කර සිටියා.
ඇය මේ වන විට වන විට පෙම්වතියක් වී සිටින අතර ඔහු ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු ඇයගේ රංගන කටයුතු වලට කිසිම බාධාවක් නොකරන බව ඇය මතක් කර සිටියා.
උදාරි කෞෂල්‍යා තමන්ගේ අනාගත බලාපොරොත්තුව ගැන පවසන විට ඇය කියා සිටියේ කාටවත් කරදරයක් නොකර තමන්ගේ පාඩුවේ කටයුතු සිදු කරගෙන ඇය වඩාත්ම කැමති ගායනය කටයුතු සහ නර්තන කටයුතු වැඩිකර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව මතක් කර සිටියා. කලා ක්ෂේත්‍රයේ දිදුලන තරුවක් වූ උදාරි කෞෂල්‍යාගේ ලස්සන ඡායාරූප කිහිපයක් තමයි මේ.









