නීතිවේදිනියක් වුවත් ජන හදවත් තුළ මකයේ රැදුනු ලස්සන නෙත් යුගලක් සහ සිනහවක් හිමි අලංකි කිෂානි

මේ කාලෙ තුල වැඩිය පෙනෙන්නට නොසිටියත් අපේ රටේ ජන හදවත් තුළ මතකයේ රැඳුනු සුන්දර චරිත බොහොමයක් සිටිනවා. ඒ අතරින් රංගන ශිල්පිනියන්ට විශේෂත්වයක් හිමි වනවා.
මේ ආකාරයෙන් අදටත් ප්‍රේක්ෂකයාගේ මෙන්ම රසිකයාගේ සිත් තුළ මතකයේ රැඳුනු සුන්දර නෙත් යුගලක් හිමි නිතර සිනහවෙන් සිටින ඒ ලස්සන යුවතිය නමින් අලංකි කිෂානි පෙරේරා වේ.
ඇය කලා ලෝකයට පිවිසෙන්නේ නිරූපිකාවක් ලෙස ය. ඉන් අනතුරුව ටෙලි නාට්‍ය වලින් මෙන්ම සිනමාව තුළින් ද ඇය දක්ෂ නිළියක් බවට පත් වන්නට සමත් වෙනවා.

සුරඟන කිරිල්ලීයේ යන සුන්දර ගීතයේ ට ඇයගේ රංගනය දක්වන අතර මේ ඔස්සේ රසික හදවත් තුළ ඇය අමතක නොවන චරිතයක් බවට පත් වෙනවා.
රංගන ශිල්පිනියක් වශයෙන් මේ ප්‍රේක්ෂකයා අතරට ගිය චරිතයක් නමුත් ඇය මේ දිනවල කලා නිර්මාණ වලින් දැක ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයගේ ව්‍යාපාරයට වැඩි කාලයක් ලබාදී තිබෙන නිසයි.
නමුත් ඉදිරියේදී නැවත කලා කටයුතු වලට සම්බන්ධ වීමට බලාපොරොත්තු වී සිටින බව ද ය බවද ඇය මතක් කර සිටියා. සුන්දරත්වයෙන් එදා වගේම අදටත් පරිපූර්ණ ඇය නීතිය උපාධිය ලබා ඇති නීතිවේදිනියක් ද වනවා.

නමුත් ඇය ඒ පිළිබඳ මතක් කර සිටියේ ඇය නීතිය පිළිබඳ ඉගෙනීම් කටයුතු සිදු කරනු ලැබුවත් එය නඩු කතා කිරීම සඳහා නොව එය වෙනත් විදිහකින් ඉදිරියේදි ප්‍රයෝජනය ගැනීමට බලාපොරොත්තු වන බවයි.
හැකි සුන්දර සිනහ මෙන්ම සිත් ඇදී යන දෙනෙත් යුගලක් හිමි නිසා . තුළ වෙනස් වූ සුන්දරත්වයක් මතු කරනු ලබනවා. ඉදිරියේදී නැවතත් කලා කටයුතුවලට සම්බන්ධ කටයුතු වලට සම්බන්ධ වීමට සිටින සුන්දර අලංකි කිෂානි ගේ ලස්සනම ලස්සන ඡායාරූප කිහිපයක් මේ.









