ක්‍රීඩා පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්

ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජය ඔහුගේ ආදරණිය පුතුගේ උපන් දිනය සැමරුවේ මෙහෙමයි

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම කියන්නේ අපේ රටේ වගේම ලෝකයේම ක්‍රීකට් ලෝලීන් ආදරය කරන දක්ෂ ක්‍රීඩකයින් සිටිනා කණ්ඩායමක් කාලයෙන් කාලයට බැබළෙන ක්‍රිකට් තරු බිහි වන අතර එයන් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස අකිල ධනංජය අපට හඳුනාගන්නට පුළුවන්. අකිල ධනංජය ක්‍රීඩා ලෝලීන් අතරට යන්නේ පිට දඟ පන්දු යවන්නෙකු ලෙසය.

ශ්‍රී ලංකා සුපිරි පිතිකරුවෙකු වන මහේල ජයවර්ධන නිසා මොහුගේ දක්ෂතා හදුනා ගනිමින් මොහුට ජාතික කණ්ඩායමට එකතු වීමේ අවස්ථාව උදා වනවා. 2012 වසරේ දී ඔහු සහභාගී වන  විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඔහුගේ මංගල තරගාවලිය වනවා.

මේ ඔස්සේ ක්‍රිකට් ක්‍රිඩාවේ දක්ෂතා පෙන්වමින් ඉදිරියට පැමිණි මොහු ක්‍රිකට් ලෝලීන් අතර ප්‍ර‍සිද්ධියට පත් චරිතයක් බවට පත් වනවා.

01.

කෙසේ වෙතත් පසුගිය වසර කිහිපයකට පෙර අකිල ධනංජයගේ විවාහ පිළිබද රටම කතා කරන්නට වු අතර ඔහු විවාහ වු ඔහුගේ ආදරණිය බිරිද නමින් නෙතලි වේ.

ඉතින් අකිල  විට ආදරණිය පියෙකු වන අතර පසුගිය දිනක තමන්ගේ ආදරණිය බිරිද සමග එකතු වෙලා ඔවුන් දෙපළගේ ආදරණිය පුංචි පුතුගේ  උපන්දිනය සමරන්නට වුනා.

එහිදි පුංචි පුතුගේ 3 වන උපන්දිය පවුලේ කිහිප දෙනෙකුත් එකතු කරගෙන සමරන්නට වුනා. ඉතින් ඔබ ආදරය කරන මේ ක්‍රිකට් ක්‍රීඩක අකිලගේ පුංචි පුතුගේ උපන්දිනයේ ලබා ගත් ඡායාරූප කිහිපයක් තමයි මේ.

02.

03.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button