
ඇන්තනී පවුල කියන්නේ මෙරට අතිශයින්ම ජනප්‍රිය වු කලාකරුවන් සිටින සුන්දර පවුලක් වනවා. ජැන්සන් ඇන්තනී මහතා ඇතුලු වු ආදරණිය බිරිද, වැඩිමහල් දියණිය සහ පුතුන් දෙදෙනා ද අද වන විට මෙරට රංගන කටයුතු වලින්, නිවේදන කටයුතු, ගායන, නර්ථන ආදී වශයෙන් ක්ෂේත්‍රන් රැසක ජනප්‍රිය චරිත බවට පත් වී තිබෙනවා.
අද වන විට මේ සුන්දර පවුල තවත් හැඩ වී ඇත්තේ ඔවුන්ගේ පවුලට එකතු වු අලුත්ම සමාජිකයන් නිසාය. මේ වන විට ඉතාමත් සුන්දර පවුල් පරිසරයක් හිමි කලා පවුලක් ලෙස ඔවුන් හදුන්වන්න පුළුළවන්.
අකිල ධනුද්දර කියන්නේ පවුලේ වැඩිමහල් පුතු වන අතර මේරට සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පියෙකු මෙන්ම නිවේදකයෙකු ලෙසද ඔහු මෙරට ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වී ඇත.
01.

ඔහු රසිකයන් අතර තව තවත් ප්‍රසිද්ධ වීමට ප්‍රධාන කරුණක් වුයේ ඔහුගේ සුන්දර ආදරණීය බිරිද වන එමී සහ පුංචි සුරංගනාවියක් සේ සිටින අකිලගේ පුංචි දියණිය වන සකි ආරණ්‍යා නිසය.
සිනමා රංලනය ඔස්සේ තමන්ගේ රංගනයේ සුවිශේසිත්වයන් රටටම පෙන්වු මේ සුන්දර යෞවනයා අද වන විට ආදරණිය පියෙක් වනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ මේ සුන්දර ආදරණිය පවුලේ නවතම ඡායාරූප නිතර ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට හැකි වන අතර පුංචී දියණිය නිසා කවුරුත් ඔවුන්ගේ මේ සුන්දර ඡායාරූප ආදරයෙන් නරඹනවා.
02.

නිතර නිතර වෙනස්ම විදිහේ ෆොටෝ ෂුට් වලට මුහුණ දෙන මේ අකිලගේ පුංචි පවුලේ අලුත්ම සුන්දර ඡායාරූප පෙළක් පසුගිය දිනක සමාජ මාධ්‍ය වලට මුදා හැර තිබුනා.
කසුන් මදුශංක ජයසිංහ ඡායාරූප ශිල්පියා විසින් ලබා ගත් මේ සුන්දර ඡායාරූප පෙළේ ඡායාරූප කිහිපයක් තමයි ඔබට මෙතනින් දැක ගැනීමට හැකි වන්නේ.
03.
\
04.









