ගොසිප් පුවත්

තරුණියන් පිස්සු වට්ටපු හේමාල් රණසිංහ

මෙරට සිනමාව තුළ මෑත කාලයේ දී අතිශයින්ම ජනප්‍රිය ට පත් වූ කඩවසම් සුන්දර රංගන ශිල්පියෙකු ලෙස හේමාල් රණසිංහ පිට්ටු දිය හැක. කඩවසම් තරුණයෙකු වන මොහු රට සිනමාවට ගැලපෙන මුහුණුවරකින් රංගනයේ යෙදෙනවා දක්ෂ රංගන ශිල්පියෙකු වේ.

සිනමා කෘතිවල පෙම්වතාගේ චරිතය නිරූපණය කරමින් ඔහු රසික සිත් අමන්දානන්දයට පත් කළ සුන්දර රංගන ශිල්පියෙකු වනවා. රංගන කටයුතු වලට අමතරව නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු සිදුකරන හේමාල් නර්තනය සඳහා ද දස්කම් දක්වන තරුණයෙකු ද වනවා.

බොහෝ දෙනා පවසන්නේ හේමාල් ආඩම්බරකාර තරුණයෙකු බවයි නමුත් ඒ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ ආඩම්බරයෙන් ඉන්නවාට ඕනම ආදරය ලබන්න තමන් කැමති බවයි.

මෙරට තරුණියන්ගේ සිහින කුමරා බවට පත්වීමට හැකියාවක් ලැබී තිබුණේ ඔහු සතු කඩවසම් සුන්දර පෙනුම නිසා වේ. සිනමා කටයුතු වලින් හේමාල් ගේ රංගනයන් ප්‍රේක්ෂකයාට දෙක ගැනීමට හැකි වන අතර බොහෝ විට ප්‍රධාන චරිතය ද නිරූපණය කරනු ලබන්නේ ඔහු විසිනි.

ප්‍රධාන චරිතය නිරූපණය කරමින් හේමාල් රණසිංහ තමන්ගේ අලුත්ම රංගන කටයුතු සඳහා කාලය වෙන් කර ඇති අතර එම සිනමාපටයේ විකාශය වන ගීතය සඳහා නර්තන අධ්‍යක්ෂණය සහ කැමරා ශිල්පී ඉන්දියාවෙන් පැමිණ සිටින අතර හේමාල් සහ පූජා උමාශංකර් මෙහි නර්තන කටයුතු සිදු කරනු ලබනවා.

මේ සිනමා පටය නම් කර ඇත්තේ “ආදරේට ආදරෙන්” ලෙසයි. හේමාල් රණසිංහ නර්තනයෙන් දායකත්වය වන මේ ගීතය ගායනා කරනු ලබන්නේ අපේ රටේ ප්‍රසිද්ධ කාලීන ශිල්පියෙකු වන බාචි සුසාන් විසිනි.

ඉතින් මේ ගීතයේ සංගීත වීඩියෝ සඳහා ඉතා විශාල මුදලක් ඉඩම් වෙලා තිබෙන අතර රුපියල් ලක්ෂ 55 ක් වැනි මුදලක් මේ සඳහා යොමු කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button