මීවිත පිරුණා ගීතයෙන් ඔබ හදුන ගත් දිනේෂ්ගේ සුරූපී දියණියගේ 17 වෙනි උපන්දිනය සමරුව හැටි

මීවිත පිරුණා ගීතය අපේ රටේ සංගීත ක්ෂේත්රයේ ප්රේක්ෂක ශ්රාවක ආකර්ෂණය දිනාගත් ගීතයක් වූ අතර මේ ගීතය ඔස්සේ ඒ ගායනා කරනු ලබන දිනේෂ් තරංග ගායකයා තාරුණ්යයේ බොහෝ දෙනා ආදරය කරනු ලබන චරිතයක් බවට පත්වුනා.
මෙම ගීතය ඔහුගේ පළමුව ගීතය වන අතර එම ගීතය සහ එහි සංගීත වීඩියෝව අතිශය ජනප්රියත්වයට පත්වුණා බොහෝ රසික රසිකාවියන් පිරිසක අතර හොඳ නමක් දිනා ගැනීමට සමත් වූ ගායකයෙක් ලෙස දිනේෂ් හඳුන්වන්නට පුළුවන්.
01.

නමුත් පසුගිය දිනවල ඔහු පිලිබඳ වැඩි කතා බහට ලක්වූයේ ඔහු විවාහ වී සිටින්නේ ඔහුට වඩා වැඩිමහල් තැනැත්තිය සමඟ වීමයි . ඇය නමින් රැන්ඩෙලා ප්රනාන්දු වේ. අද වන විට දිනේෂ් සුන්දර ජීවිතයක් ගත කරනු ලබනවා. ඔහු ඇය ගැන පැවසුවේ මේ ආකාරයටයි. “ඇත්තටම ඇය මට වඩා පොඩ්ඩක් වැඩිමහල්.
ඇය මහ ලොකු ලස්සනකුත් නෑ. හැබැයි ආදරේ කරන්න ලස්සන, වයස අදාල නෑ කියල තමයි මම කියන්නෙ. ඉතින් කවුරු කොහොම කිව්වත් මට වැඩක් නෑ. මං මගේ බිරිඳට ගොඩක් ආදරෙයි.
02.

” ප්‍රසිද්ධ ගායක දිනේෂ් තරංග අද වන විට දියණියන් දෙදෙනකුගේ පියෙක් දිනේෂ් ගේ වැඩිමහල් දියණියට මේ වන විට වයස අවුරුදු 17ක් වන අතර ඊයේ දිනයේ දී ඔහු ඇතුළු පවුලේ ඇයගේ 17උපන් දිනය සමරනු ලැබුවා.
දිනේෂ් තරංග ඔහුගේ ආදරණීය බිරිඳ, හා බාල දියණියත් සමඟ වැඩිමහල් දියණියගේ 17 උපන්දිනය උපන් දිනය සැමරුවේ මේ ආකාරයටයි. උපන්දිනය සමරපු ඡායාරූප පෙළ පහතින් දැක ගන්නට පුළුවන්.
03.

04.

05.









