ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

දරුවන් දෙදෙනෙකුගේ දරු හුරතල් බලන සුදු නංගි “අයෝමි ශානිකා”

සුදු නංගී නමින් කලා ලෝකයේ කවුරුත් අදටත් කතා බහට ලක් කරන ජිවිතේ ලස්සනයි ටෙලි නාට්‍ය ඔස්සේ රංගනයට පිවිසි ඇය අදටත් බොහෝ දෙනාගේ සිත් තුළ මතකයන් ඉතිරි කළ සුන්දර සිනහවක් හිමි ආදරණිය චරිතයක් වනවා.

අද වන විට වැඩිය දකින්නට නොලැබුනත් තවමත් ඇයගේ සුන්දර මතකයන් කාටත් අමතක නොවේ. ඇය නමින් අයෝමි ශානිකා වේ. ජිවිතේ ලස්සනයි ටෙලි නාට්‍ය ඔස්සේ පවුලේ බාලම දියණිය ලෙස ඇය චරිත නිරුපණය සිදු කළ අතර මේ නිසාම ඇයගේ ඒ සුන්දර චරිත නිරුපණය අදටත් ප්‍රේක්ෂයන්ට අමතක නොවන මතකයන් ඉතිරි කරන ලද රංගනයක් වුනා.

01.

සුදු නංගිගේ චරිතෙන් ඇය බොහෝ දෙනාගේ ආදරය දිනාගත් නිසා ඇයට අදටත් ප්රේක්ෂකයන් කතා කරන්නේ කරන්නේ සුදු නංගි යන නමිනි. එය මේ වන විට ආදරණීය බිරිඳක් වන නිසා විවාහයෙන් පසු ඇය නුවර පදිංචියට ගියාට ගිය අතර මේ නිසා රංගන කටයුතු වලින් ඇයට ඈත්වන්නට සිදුවුණා.

02.

මේ වන විට පුතෙකුගේ සහ දියණියකගේ ආදරණීය මවක් ලෙස කාර්ය බහුල ජීවිතයක් ගත කරනු ලබනවා. වෘත්තීයෙන් ආයුර්වේද වෛද්යවරියක් වන ඇය ආයුර්වේද වෛද්ය මධ්යස්ථානයක් නිවසේම පවත්වාගෙන යනු ලබනවා.

මේ අතර දරුවන්ගේ කටයුතු සහ වෛද්ය කටයුතු සමබර ව සිදුකරගෙන යනු ලබනවා.

03.

එදා විවිධ චරිත වලින් අප ඇය රංගන කටයුතුවලදී හදුන ගත් අතර ඇය වෘත්තියෙන් ආයුර්වේද වෛද්යවරියක් වුවත් අදටත් රංගනයට ආදරය කරනු ලබනවා.

සුන්දර සිනහාවකින් යුක්ත ඇය සැබැවින්ම නිහතමානී චරිතයකින් හෙබි ඇය වෛද්‍යවරියක් වුවත් ඉදිරියේදි රංගන කටයුතු වලට තමන්ගේ දායකත්වය ලබා දිමට ඉතාමත් කැමැත්තෙන් බලා සිටින අතර ප්‍රේක්ෂක ඔබට ඇයගේ රංගනයන් ඉදිරියේදි දැක ගැනීමට හැකියාවක් ඇත.

04.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button