අහුලගත්ත ගොසිප්“තාත්තා කියලා තියෙනවා මගේ දුව ලොකු වුනාම මිස් ශ්රී ලංකා කරනවා කියලා” උදාරි
සිංහල සිනමාව තුළත් ටෙලිනාට්‍ය තුළත් ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම දිනා ගැනීමට සමත් වූ බව ධරණී රංගන ය රංගන ශිල්පිනියක් වශයෙන් උදාරි වර්ණකුලසූරිය අප කවුරුත් හඳුනනවා. බොඳ මීදුම් ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත් ඉහළින් දිනාගනිමින් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වීමට ඇයට අවස්ථාව උදා වනවා. 2015 වසරේ මිස් ශ්රී ලංකා කිරුළ දිනාගැනීමට සමත් වූ රූමත් තැනැත්තියක් ද …










