අහුලගත්ත ගොසිප්මල්ලිලා එක්ක විවාහ වුන ජනප්‍රිය තරු
“විවාහය” කියලා කිව්වම අපේ රටේ අතීතයේ සිට පැවත එන චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත් රාශියක් ඒ සම්බන්ධව බැඳිලා තියෙනවා. අතීතයේ පැරැන්නන්ගේ සිට පැවතගෙන ආපු සිරිතක් තමයි විවාහ වන මනාලයා මනාලියට වැඩිය වයසින් වැඩිමල් වෙන්න ඕනෙ කියන එක. නමුත් මේ වෙනකොට නම් ඒ සියලුම නීති රීති බිඳ දමමින් ආදරේට උස, මිටි, මහත ,කෙට්ටු, කළු ,සුදු, ජාති , …










