අහුලගත්ත ගොසිප්පෙම්වතාගේ චරිතය රඟපෑවත් කට කතා කියන දේවල් මට කවදාවත් හැදුනේ නැහැ
අපේ රටේ කලා ක්ෂේත්රය තුළ ඉතාමත් ඉහළින් තම ජනප්රියත්වය රඳවා ගත් සිනමාව තුළ දක්ෂ කඩවසම් ජනප්රිය රංගන ශිල්පියෙකු වශයෙන් ප්රේක්ෂක ආදරය නොඅඩුව දිනා ගන්නට සමත් වූ රංගන ශිල්පියකු වශයෙන් රොෂාන් රණවන හඳුන්වන්නට පුළුවන්. සිනමාව තුළ ඔහු දැක්වූ සුවිශේෂී රංගන හැකියාව නිසාම අපේ රටේ තරුණයන් මේ සිහින කොහොම බවට පත් වන්නට පත්වන්නට අදටත් ඔහු සමත් වී …










