අහුලගත්ත ගොසිප්පාසලේදී දක්ෂ හොකී ක්‍රීඩිකාවක් වු ටිෂානි “චලෝ” ටෙලිනාට්‍යයේ පාපන්දු ක්‍රීඩිකාවක් වුනේ මෙහෙමයි
බොහෝ දෙනකු අමතක නොකර මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන සුන්දර කතාවක් තේමා කරගත් “චලෝ” ටෙලිනාට්‍ය නරඹනවා. ගැමි සුන්දරත්වය එක්වූ ගම්බද පාසලක සිසුවියන් පාපන්දු ක්‍රීඩාව සම්බන්ධ කතාවක් තේමා කරගනිමින් දිගහැරෙන මේ සුන්දර ටෙලිනාට්‍ය තුළ ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ට අමතරව රංගනයට අලුත් නවක මුහුණු ගණනාවක් දක්නට ලැබෙනවා. එම නවක මුහුණු අතර ටෙලිනාට්‍යයේ බිංචිගේ චරිතයද …










