ව්‍යාපාරික පුවත්වාහන මිල අඩු වෙයි – මිල ගණන් අඩු හැටි – සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගැනත් ඇහෙන අලුත්ම ආරංචිය
මේ වන විට වාහන ආනයනය සඳහා රජය අවසර ලබා දී මාස 08කට ආසන්න කාලයක් ගත වී ඇති අතර ජනවාරි මස 28 වන දා රජය වාහන ආනයනය සඳහා අවසර ලබා දුන්නේ වසර 05කට පසුවයි. එමෙන්ම නව වාහන දේශීය වෙළෙඳපොළට පැමිණීමත් සමග වාහන මිල දී ගැනීමට ගනුදෙනුකරුවන් අතර ඉහළ උද්යෝගයක් පැවති අතර, එහිදී වාහන මිල ශීඝ්‍රයෙන් ඉහළ …










