2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Monday News

78 Articles
“මට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ ගායකයෙක් වෙන්න. “ The Voice Sri Lanka ජයග්‍රහණය කළ හරිත් විජේරත්නඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 19

“මට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ ගායකයෙක් වෙන්න. “ The Voice Sri Lanka ජයග්‍රහණය කළ හරිත් විජේරත්න

විවිධ රූපවාහිනී නාලිකා වල රියැලිටි තරගාවලි ගණනාවක් පවත්වනු ලබන අතර රසික රසිකාවන් විශාල පිරිසකගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹන රියලිටි තරඟාවලියක් ලෙස සිරස නාළිකාවේ විකාශය වන ” සිරස වෝයිස් ශ්‍රී ලංකා ” වැඩසටහන පෙන්වා දෙන්නට පුළුවන්. ගායනයට දක්ෂ අපේ රටේ තරුණ පරම්පරාවේ දක්ෂ යෙන් ගණනාවක් මෙම තරඟාවලියට සහභාගිවීම දක්නට ලැබූ අතර එකිනෙකට වෙනස් …

“ගොඩක් අය වගේම මමත් දරු පැටියෙක් ගේ මූන බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”අහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 19

“ගොඩක් අය වගේම මමත් දරු පැටියෙක් ගේ මූන බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

රසික හදවත් ඉතාමත් ඉහළින් දිනාගැනීමට සමත් වූ දක්ෂ තරුණ රංගන ශිල්පිනියක් වශයෙන් රුවන්ගි රත්නායක පෙන්වා දෙන්නට පුළුවන්. ඉතාමත් කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පුංචි තිරයේ සීමිත නිර්මාණ ප්‍රමාණයකින් දැකගැනීමට හැකිවන නමුත් ඇයගේ රංගන හැකියාව නිසාම බොහෝ රසික පිරිසක් ඇය වෙත රඳවා ගන්නට තරම් අය සමත් වුණා. පුංචි තිරය තුළ …

කලකට පසු විදසේ ගත සිට ලංකාවට පැමිණි පියුමි පුරසිංහ ලංකාව ඇවිත් ලංකාවම රත් කරයිඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 13

කලකට පසු විදසේ ගත සිට ලංකාවට පැමිණි පියුමි පුරසිංහ ලංකාව ඇවිත් ලංකාවම රත් කරයි

පියුමි පුරසිංහ නම් වු මේ සොදුරු රංගන ශිල්පිනිය පිලිබද ගැන මතකය අවදි කරන විට කාලයක් ඇය මෙරට පුංචි තිරය හැඩ කරපු දක්ෂ යොවුන් රංගන ශිල්පිනියක් බවට පත් වි සිටියා. ඇය රංගනයෙන් දායකත්වය දැක් වු නිලංජනා, වැඩ බැරි ටාසන්, බොද මීදුම්, තුෂාරා වැනි සිනමා පට වල ඉතාමත් ආදරණීය, කැපි පෙනෙන චරිත නිරුපණයන් ඇය විසින් සිදු කරනු …

පවුලට එකතු වු අලුත් සාමාජිකාවත් සමග ශේෂාද්‍රිගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයිඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 13

පවුලට එකතු වු අලුත් සාමාජිකාවත් සමග ශේෂාද්‍රිගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ප්‍රියසාද් පවුල කියන්නේ අපේ රටේ නිතරම පාහේ කතා බහටල වන කලා පවුලක් අක්කලා නංගීලා නිසා හැඩ වුන මේ සුන්දර පවුලේ සහෝදරියන් තිදෙනා අද වන අපේ රටේ ඉන්නා දක්ෂ රංගන ශිල්පිනියන්, ගායන ශිල්පිනියන්, නර්ථන මෙන්ම නිවේදන ශිල්පිනියන් වශයෙන්ද ඔවුන් තිදෙනා ඉතාමත් සුවිශේෂි ජනප්‍රියත්වයකට පත් වි තිබෙනවා. මේ තිදෙනා අතරින් ශේෂාද්රි ප්රියසාද් සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් හදුන්වන්නට …

පෘතුගාලයේ පැවැති සම්මාන උළෙලේදී හොඳම නිළිය වූ නදීශානි පේලිආරච්චිඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 13

පෘතුගාලයේ පැවැති සම්මාන උළෙලේදී හොඳම නිළිය වූ නදීශානි පේලිආරච්චි

හසන්ත දිසානායකයන්ගේ අධ්‍යක්ෂණයක් වන “මටන්” චිත්‍රපටය, පෘතුගාලයේ පැවැති සම්මාන උළෙලේ දී, සම්මාන රැසකටම පාත්‍ර වනවා. ඉතින් එහිදී හොඳම නිලිය සඳහා වන සම්මානය හිමිකරගන්නට සමත් වන්නේ, “මටන්” හි ප්‍රධන නිලියගේ භූමිකාව රඟ දැක්වූ, නදීශා පේලිආරච්චි රංගන ශිල්පිනිය යි. නදීශා පේලිආරච්චි රංගන ශිල්පිනියගේ ආදරණීය සැමියා තමයි, “ගයාන් දේශප්‍රිය” කියලා කියන්නේ. ඔහුත් කලාවට සම්බන්ධතාවයක් දක්වන අතර, ඔහු නදීශා …

මොන වැඩේට යන්නත් කලින් බබාට දෙන්න කිරි දොවලයි හැම දේම පටන් ගන්නේඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 13

මොන වැඩේට යන්නත් කලින් බබාට දෙන්න කිරි දොවලයි හැම දේම පටන් ගන්නේ

2019 මිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් යුනිවර්ස් විවාහක රූ රැජින කිරුළට හිමිකම් කියූ, නව පරපුරේ ඉතාමත්ම දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනිය තමයි, මහේෂි මධුශංකා කියලා කියෙන්නේ. ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක් වන්නට වාසනාව ලැබූ මහේෂි මධුශංකාගේ ආදරණීය ස්වාමි පුරුෂයා ගුවන් නියමුවකු වන අතර, ඇය ආදරණීය පවුල් ජීවිතයක් වගේම සුඛෝපභෝගී ජීවිතයක් තමයි ගත කරන්නේ. රංගනයෙන් කාලයක් …