2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Monday News

78 Articles
ආදරවන්තයන්ගේ දිනය දා ටානාෂා තමන්ගේ පෙම්වතා පුදුමයට පත් කරන්නට සැරසුනේ මෙහෙමයිඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 14

ආදරවන්තයන්ගේ දිනය දා ටානාෂා තමන්ගේ පෙම්වතා පුදුමයට පත් කරන්නට සැරසුනේ මෙහෙමයි

නිරූපණ ශිල්පිනියක් වශයෙන් කලා ක්ෂේත්රයට පිවිසීමට අවස්ථාව උදාවූ උදා වූ ඉතාමත් සුන්දර රූ රූසපුවක් හිමි අද වන විට මෙරට කලා ක්ෂේත්රය තුළ දිදුලන තරුවක් බවට පත්වූ, දෙරණ මිස් ශ්රී ලංකා තරගයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට තරම් වාසනාව හිමි වූ එම රූමතිය නමින් ටනාෂා හතරසිංහ වේ. අ ද වන විට පුංචි තිරයේ කවුරුත් හඳුනන චරිතයක් බවට …

මන් මේ තැනට ආවේ නැතිම තැනක ඉඳලා දැන් මම හොඳ ජිවිතයක් ගෙවනවාඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 14

මන් මේ තැනට ආවේ නැතිම තැනක ඉඳලා දැන් මම හොඳ ජිවිතයක් ගෙවනවා

එදා මෙදා තුර රංගන ක්ෂේත්‍රයට බිහිවූ ඉතා ආදරණීය, කටකාර ,දඟකාර රංගන ශිල්පිනියක වන ඇය අදටත් කුඩා ළදැරියක සේ සුරතල් කිව්වොත් ඔබත් ඊට එකඟ වනු ඇති. දශක ගණනාවකට අධික කාලයක් හාස්‍ය රංගනයෙන් නිරන්තරයෙන් ප්‍රේක්ශක මුවගට සිනහවක් රැගෙන ඒමට සමත් වූ ඇය අති දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පිනී උදයකුමාරි රණසිංහ යි. වයස අවුරුදු අටක් වැනි කුඩා අවධියේ සිට …

අද කාලේ හොඳ චරිත වලට යන්න අධ්‍යක්ෂක වරු එක්ක එකට ඉන්න වුන නිලියන් පවා ඉන්නවාඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 13

අද කාලේ හොඳ චරිත වලට යන්න අධ්‍යක්ෂක වරු එක්ක එකට ඉන්න වුන නිලියන් පවා ඉන්නවා

දා හෙළ සිනමාවට නැතිවම බැරි වුණු රංගන ශිල්පිනියක වන ඇය “යකඩ පිහාටු”.… වැනි අතිශය ජනප්‍රිය සිනමා නිර්මාණයන් රාශියකට ජීවය එක් කරමින්, ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන යෑමට උරදුන් ,සම්මානනීය, ප්‍රවීණ රංගන ශිල්පිනියක වන අති දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ යි. මේ වන විට රංගනයෙන් මදක් ඈත්ව සිටි යත් ප්‍රේක්ෂක සිත් තුළින් කිසිදා නොමැකෙන රංගන …

දුවට අවුරුදු 18 වුණාට පස‌සේ පාවිච්චි කරන්න දෙන්න දැන් ඉඳන්ම සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යනවාඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 7

දුවට අවුරුදු 18 වුණාට පස‌සේ පාවිච්චි කරන්න දෙන්න දැන් ඉඳන්ම සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යනවා

බොහෝ ප්‍රේක්ෂක පිරිසගේ ආදරය අවධානය දිනා ගත් යොවුන් රංගන ශිල්පීන් දෙපලක් වශයෙන් කාගේත් අවධානයට යොමු වූ දෙපළක් ලෙස නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ හඳුන්වන්නට පුළුවන් වනවා. ඇත්තට රංගන ජීවිතයේදී ආදරණීය යුවලක් වන මොවුන් මේ වන විට විවාහ වී සිටින අතර ආදරණීය දෙමව්පිය දෙපලක් ලෙස ඔවුනට හුරතල් වයසේ පුංචි දියණියක් සිටිනවාග දරුවා නිසා කාලයක් පුංචි තිරයෙහි …

ඔබ නොදැකපු යොවුන් ගායක විරාජ් පෙරේරාගේ සුන්දර රූ සපුවක් හිමි සහෝදරිය ඔෂිනි උපේක්ෂා පෙරේරාඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 7

ඔබ නොදැකපු යොවුන් ගායක විරාජ් පෙරේරාගේ සුන්දර රූ සපුවක් හිමි සහෝදරිය ඔෂිනි උපේක්ෂා පෙරේරා

යොවුන් පරපුරේ ගායකයකු වශයෙන් බොහෝමයක් තරුණ තරුණියන්ගේ හදවත් දිනාගැනීමට සමත් වූ බොහෝ රසික රසිකාවියන්ගේ අද වතුර දෙන ලෙස ගීත ගායනා කිරීමට හැකි අපූරු ගායකයෙකු වශයෙන් විරාජ් පෙරේරා හඳුන්වන්නට පුළුවන් වන අතර ඔහුගේ කට හඬින් ගැයෙන සියලු ගීත වලට ඉතාමත් ඉහල ප්‍රතිචාර ඔහුට ලැබී තිබෙනවා. ඔහුගේ ගීත ගායනා ස්වරූපය නිසා ඉතාමත් කෙටි කාලයක් තුළ රසික රසිකාවියන්ගේ …

විවාහ සංවත්සරය වැරදි දිනයක සමරන්නට ගිය ශිහාන් මිහිරංගට වුන අපුරු දේඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 7

විවාහ සංවත්සරය වැරදි දිනයක සමරන්නට ගිය ශිහාන් මිහිරංගට වුන අපුරු දේ

යොවුන් පරපුරේ ජනප්රිය ගායකයෙකු වශයෙන් රසික සිත් සොරා ගැනීමට සමත් වූ සිරස නාලිකාවේ විකාශය වූ ඉතාමත් සුන්දර වැඩසටහනක් වන සුපර් ස්ටාර් තරගාවලිය ඔස්සේ කලා ක්ෂේත්රයට පිවිසි ඉතාමත් සුන්දර ආදරණීය චරිතයක් වශයෙන් ශිහාන් මිහිරංග හඳුන්වන්නට පුළුවන්. අපේ රටේ ගායන ශීල්පී තුළ සුපිරි තරුවක් වශයෙන් ඉතාමත් ඉහළ ජනප්රියත්වයට පාත්ර වූ මොහුගේ කටහඬට මෙන්ම ඔහුගේ කඩවසම් රූපයට වශී …

පුෂ්පිකා රෝසිගේ පැටිකිරියත් හෙළි කරයිඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 31

පුෂ්පිකා රෝසිගේ පැටිකිරියත් හෙළි කරයි

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ නිතර කතාබහට ලක්වන, ජාත්‍යන්තරයේ ද අවධානයට ලක්වුණු, ශ්‍රී ලංකාව තුළ ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් තමයි පසුගිය දිනක නිමාව දුටු තිස්පස්වන ලෝක විවාහක රූ රැජින තරගාවලිය කියන්නේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගී වූ පුෂ්පිකා ද සිල්වා අවසන් 6 දෙනා අතරට තේරී පත්වුණ අතර ඇය විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ …

මෙවර උපන්දිනය දා උදයන්ති පුදුමයට පත් කරමින් උපන්දිනය සමරන්නට වු උදයන්තිගේ ආදරණීය සැමියාඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 31

මෙවර උපන්දිනය දා උදයන්ති පුදුමයට පත් කරමින් උපන්දිනය සමරන්නට වු උදයන්තිගේ ආදරණීය සැමියා

නිතරම මුවරඳ සිනහවකින් යුතු ආදරණීය චරිතයක් මෙන්ම සුන්දර රූ සපුවක් හිමි අපේ රටේ බොහෝ ප්රේක්ෂකයාගේ ආදරයට පාත්ර වූ බොහෝ දෙනා කතා කරන කතා කරන සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් උදයන්ති කුලතුංග හඳුන්වන්න පුළුවන්. රංගන ශිල්පිනියක් වශයෙන් තමන්ට ලැබුණු සියලු චරිත වලට සාධාරණයක් ඉටු කරමින් ඉතාමත් හෙමින් රංගනය ජීවිතයේ ඉදිරියට යනවා මේ ආදරණීය චරිතය කාගේත් මතකයේ රැඳුණු …

පෙම්වතාගේ චරිතය රඟපෑවත් කට කතා කියන දේවල් මට කවදාවත් හැදුනේ නැහැඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 31

පෙම්වතාගේ චරිතය රඟපෑවත් කට කතා කියන දේවල් මට කවදාවත් හැදුනේ නැහැ

අපේ රටේ කලා ක්ෂේත්රය තුළ ඉතාමත් ඉහළින් තම ජනප්රියත්වය රඳවා ගත් සිනමාව තුළ දක්ෂ කඩවසම් ජනප්රිය රංගන ශිල්පියෙකු වශයෙන් ප්රේක්ෂක ආදරය නොඅඩුව දිනා ගන්නට සමත් වූ රංගන ශිල්පියකු වශයෙන් රොෂාන් රණවන හඳුන්වන්නට පුළුවන්. සිනමාව තුළ ඔහු දැක්වූ සුවිශේෂී රංගන හැකියාව නිසාම අපේ රටේ තරුණයන් මේ සිහින කොහොම බවට පත් වන්නට පත්වන්නට අදටත් ඔහු සමත් වී …

“මගේ බිරිඳ මුලින් සිනමා කර්මාන්තයට එනවට අකමැති වුනා” සිනමා ඉතිහාසයේ දක්ෂ නිර්මාණකරු බෙනට්අහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 24

“මගේ බිරිඳ මුලින් සිනමා කර්මාන්තයට එනවට අකමැති වුනා” සිනමා ඉතිහාසයේ දක්ෂ නිර්මාණකරු බෙනට්

ඔහුව නොදන්න කෙනෙක් නෑ. ඒ තරමකට අපේ රටේ කාගෙත් ජනාදරයට පාත්‍ර වූ ඔහු සිනමාපට අධ්‍යක්ෂණයෙන් මුළු රටක් දන්න කියන අපූරු සුවිශේෂි චරිතයක වන අතර ඔහු නමින් බෙනට් රත්නායක යි. බෙනට්ගේ හැම සිනමා නිර්මණයක්ම වාගේ ප්‍රේක්ෂකයින් ඉතා ආදරයෙන් වැළඳ ගන්නවා. “මම කිසි දිනක විකුණන්නට පුලුවන් වුණු චිත්‍රපට නිර්මාණය කරන්නෙක් නෙමෙයි. අර්ථවත් නිර්මාණයන් මා විසින් බිහි කරන්නයි …

පෙනුම කොච්චර ලස්සන වුනත් වැඩක් නෑ ලෝචනා කියූ කතාවඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 17

පෙනුම කොච්චර ලස්සන වුනත් වැඩක් නෑ ලෝචනා කියූ කතාව

වර්තමානයේ රංගන ශ්‍රේෂ්ත්‍රයේ සිටින කටකාරම රංගන ශිල්පිනිය ඇය කිව්වොත් ඔබත් අනිවාර්යයෙන් ම එය පිළිගනු ඇති. ටෙලි නිර්මාණයන්ගෙන් මෙන්ම “බහුබූතයෝ”… වැනි බොහෝ දෙනා ඉතා ආසාවෙන් නැරඹූ සිනමා නිර්මාණයන් රාශියක් හරහා ද ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනා සිටින ඇය තමයි හැඩකාර, දඟකාර ,කටකාර, විසේකාර ,අති දක්ෂ, ජනප්‍රිය, යොවුන් රංගන ශිල්පිනී ලෝචනා ඉමාෂි කියලා කියන්නේ. රංගනයට ඇති දක්ෂතාවය මෙන්ම …

“පාසල් කාලයේ ඉඳන්ම මට ආදර යෝජනා එනවා” දුල්ශානි කීව කතාවඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 17

“පාසල් කාලයේ ඉඳන්ම මට ආදර යෝජනා එනවා” දුල්ශානි කීව කතාව

2015 වසරේ ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය තරඟාවලියේ අවසන් දොළොස් දෙනා අතරට තේරී පත්ව, ඒ හරහා රංගන වරම් හිමි කර ගන්නා ඇය මේ වන විට රංගනයට අමතරව අති දක්ෂ නිවේදිකාවක ලෙසින් ද ජනප්‍රියයි කිව්වොත් නිවැරදියි. හිරු නාලිකාවේ විකාශය වූ බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නැරඹූ “අහස් මාලිගා” ටෙලි නිර්මාණයෙහි “අහිංසා”නම් චරිතය හරහා අති විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනා …