2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Monday News

78 Articles
රංගනය නිසා කසාදයකුත් හරි ගියා අංජුමාලා කීව වෙනස්ම කතාවඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 17

රංගනය නිසා කසාදයකුත් හරි ගියා අංජුමාලා කීව වෙනස්ම කතාව

සිදූ ටෙලි නිර්මාණය හරහා බොහෝ රසික ආදරය දිනා ගන්නා ඇය මේ වන විට ටෙලි නිර්මාණයන් රාශියක් හරහා තම රංගන කෞෂල්‍ය පෙන්වා තිබෙන රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි කිවුවොත් නිවැරදියි. රංගනයට අමතරව මේ දිනවල නිවේදිකාවක ලෙස ද දස්කම් පෙන්වන ඇය තමයි දක්ෂ ජනප්‍රිය සුරූපි යොවුන් රංගන ශිල්පිනී හර්ෂි අංජුමාලා කියලා කියන්නේ නොබෝ දිනකින් තිරගතවීමට නියමිත මහාචාර්ය ආරියරත්න …

තරුණියන් ආකර්ෂණය කරගත් නළු ගිවන්ත අර්තසාද් යුගදිවියට ගිහින්දඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 16

තරුණියන් ආකර්ෂණය කරගත් නළු ගිවන්ත අර්තසාද් යුගදිවියට ගිහින්ද

“ජීවිතය ලස්සනයි” ටෙලි නිර්මාණය හරහා රංගන ක්ෂේත්‍රයට පිවිස මේ වන විට “අපි අපි වගේ”, “සඳ සඳ වගේ”, “පළිඟු”… වැනි ටෙලි නිර්මාණයන් රාශියකට රංගනයෙන් දායක වී ඇති ඔහු රංගන ශේස්ත්‍රය තුළ අති සාර්ථක ,දිගු ගමනක් පැමිණ ඇති එදා මෙදා තුර කලා ක්ෂේත්‍රයට බිහිවූ දක්ෂ රංගන ශිල්පීන් අතරින් තැබිය හැකි රංගන ශිල්පියකු කිව්වොත් ඔබත් එය පිළිගනු ඇති. …

“මම හද්දා ගමේ අනුරාධපුරෙන් ආවේ” රඟපාන්නෙ ආසාවටඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 16

“මම හද්දා ගමේ අනුරාධපුරෙන් ආවේ” රඟපාන්නෙ ආසාවට

බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නැරඹූ “සිදූ” ටෙලි නිර්මාණයෙහි “රෙජි” නම් චරිතය හරහා, “ගිරිදේවි” ටෙලි නිර්මාණයෙහි “සෝමේ” නම් චරිතය හරහා, “මෙට්‍රොහීන” ටෙලි නිර්මාණයෙහි “ඤාණදාස” නම් චරිතය හරහා, “පානාමංකඩ” ටෙළි නිර්මාණයෙහි “කුදා” නම් චරිතය හරහා ,“වලවෙට්ටුවා” ටෙලි නාට්‍යයෙහි “ගාමිණී” නම් චරිතය හරහා… මෙන්ම නිර්මාණයන් රාශියක් හරහා එකිනෙකට වෙනස් වූ චරිතයන් මගින්, ඔබ හමුවට පැමිණි ඔහු අති දක්ෂ …

නවීන් මොනවා කරත් ඒ හැම එකම මට අහු වෙනවා හංසිනී කීව කතාවඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 10

නවීන් මොනවා කරත් ඒ හැම එකම මට අහු වෙනවා හංසිනී කීව කතාව

2017 වර්ෂයේ දෙරණ “ඩ්‍රීම් ස්ටාර්” ගායන තරගාවලිය හරහා බිහිව මේ වන විට ගායනයෙන් මෙන්ම රංගනයෙන් ද දස්කම් පාන ඇය මේ දිනවල වඩාත් ජනප්රිය ටෙලි නිර්මාණයක් වන දෙරණ නාලිකාවේ විකාශය වන “සංගීතේ” ටෙලි නිර්මාණය හරහා ඔබගේ ආලින්දයට පැමිණෙන ඇය ඇත දක්ෂ ,ජනප්රිය ,සුරූපී ,නවක රංගන ශිල්පිනී හංසිනී විමල්සිරි. 1993 වසරේ දෙසැම්බර් 23 වන දින වැඩිමල් සොහොයුරන් …

“මම හැමවෙලේම ප්රාර්ථනා කරන්නේ ඔයා හැම ආත්මික ම මගෙම වෙන්න කියලා.”අහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 10

“මම හැමවෙලේම ප්රාර්ථනා කරන්නේ ඔයා හැම ආත්මික ම මගෙම වෙන්න කියලා.”

දශක දෙකකට අධික කාලයක් පුරාවට ලාංකීය කලා කෙත සංගීතයෙන් අස්වැද්දීමට ඉමහත් දායකත්වයක් ලබාදුන් සුවහසක් ගායන ශිල්පිනියන් අතර ඇයට හිමි වන්නේ සුවිශේෂ වූ ඉහළ ස්ථානයක්. තමා ලද දැනුම ගුරු මුෂ්ටිය කින් තොරව ඉදිරි පරම්පරාවට දායාද කරමින් වසර ගණනාවක් පුරාවට දෙරණ නාලිකාවේ විකාශය වන “ඩ්‍රීම් ස්ටාර්” තරගාවලියේ විනිසුරු හසුන හොබවන ඇය ඔබ අප කවුරුත් බෙහෙවින් ආදරය කරන …

නව වසරේ සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද දාපු අලුත්ම සැලොන් එකඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 3

නව වසරේ සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද දාපු අලුත්ම සැලොන් එක

වර්තමානයේ බොහෝ දෙනෙක් කතා කරන්න අකමැතිම මාතෘකාව මොකද්ද ඇහුවොත් වැඩි පිරිසකගේ මුවින් පිටවන වචනයක් තමයි දේශපාලනය කියලා කියන්නේ. කෙසේ නමුත් අප රටේ කවුරුත් හඳුනන ආදරයට මෙන්ම ගැරහීම් වලටත් එක හා සමානව ලක්ව සිටින දේශපාලඥයන් අතරට වත්මන් විපක්ෂ නායක තුමන් වන සජිත් ප්රේමදාස මහතාවත් තැබිය හැකි බව එදිනෙදා සමාජ මාධ්ය තුළ මෙන්ම රූපවාහිනි මාධ්ය තුළින් ද …

ලක්ෂ ගානක් නැති වුන නිසා පෙම්වතිය අහිමි වුන සචින් කීව කතාවඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 2

ලක්ෂ ගානක් නැති වුන නිසා පෙම්වතිය අහිමි වුන සචින් කීව කතාව

මේ දිනවල බොහෝ දෙනා ඉතා ආශාවෙන් නරඹන ටෙලි නිර්මාණයන් අතර ඉදිරියෙන්ම තැබිය හැකි ජනප්‍රියතම ටෙලි නිර්මාණයක් ලෙස සිරස නාලිකාවේ නාළිකාවේ විකාශය වන “කියාදෙන්න ආදරේ තරම්” ටෙලි නිර්මාණය හඳුන්වා දෙන්න පුළුවන්. එහි චරිතයන් ද්විත්වයකට රංගනයෙන් දායකවෙමින් ප්‍රේක්ෂක ආදරය උපරිමයෙන්ම දිනා සිටින නවක රංගන ශිල්පියෙක් ලෙස සචින්ත ලියනගේ හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු එහි බොහෝ දෙනෙක් ආදරය කරන …

“තනියම ඉන්න එක හොදයි කියලා මම තීරණය කළා” කාවින්ද්‍යා තරුණයින්ට දුකක් එක් කරයිඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 27

“තනියම ඉන්න එක හොදයි කියලා මම තීරණය කළා” කාවින්ද්‍යා තරුණයින්ට දුකක් එක් කරයි

ගීත ලොවේ තාරුණ්‍යයේ මිහිරාවිය ඇයයි. ඇය මේ වෙද්දී සිනමා රංගන ශිල්පිනියක බවටත් පත් වි හමාරය. කාගෙත් හිත් දිනාගත් විශාල ප්‍රේක්ෂකාදරයක් හිමි, අපේ රටේ ප්‍රවීන ගායන තරු දෙපළකගේ ආදරය දියණියක වන මෙන්ම උපතින්ම ගායන හැකියාව ලැබුණු ඇය, නමින් කාවින්ද්‍යා අධිකාරී යි. “සඳ තරු මල්” කියන ගීතය, කාවින්ද්‍යා කුඩා කාලයේ දී ඇගේ ආදරණීය මාපියන් විසින් ඇය වෙනුවෙන් …

මම ගෙදර ඉන්නේ ගොඩක් සරල ඇඳුමක් ඇඳගෙනඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 27

මම ගෙදර ඉන්නේ ගොඩක් සරල ඇඳුමක් ඇඳගෙන

2019 අවුරුදු කුමරි තරඟයට තරඟ වැඳී අවසන් 12 දෙනා අතරට තේරී පත් වුණු ඇයට, ඇගේ පුංචි කාලේ ඉදන් තිබුණු හීනේ තමයි රංගන ශිල්පිනියක වෙන එක. ඉතින් ඒ සුන්දර හීනේ යථාර්තයක් කරගත් ඇය තමයි, මේ වෙද්දී විශාල පේක්ෂකාදරයක් ලබා සිටින ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනිය නිත්‍යා දේවින්දී. නිත්‍යා කියන්නේ මේ වෙද්දී හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර චරිතයක් …

මේ දවස් වල හැමෝම කතා වෙන සේමිනිගේ හුරතල් දියණිය මෙන්නඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 27

මේ දවස් වල හැමෝම කතා වෙන සේමිනිගේ හුරතල් දියණිය මෙන්න

ඇය ඉතාමත් නිහතමානි සුන්දර ආදරණීය රංගනයක් ශිල්පිනියක්. ඇය ජනප්‍රිය ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපට රංගන ශිල්පිනියක්. ඉතින් එදා වගේම අදටත් තම ජනප්‍රියත්වය රැකගනිමින් කලා ලෝකයේ මෙන්ම විශාල ප්‍රේක්ෂකාදරයක් දිනාගත් ඇය තමයි, ජනප්‍රිය රංගන ශිල්පිනී සේමිනි ඉද්දමල්ගොඩ කියල කියන්නේ. විටෙක හාස්ස්‍යජනක නට්‍යයන් හි ඇගේ අපූරු රංගනයන් ඔස්සේ ප්‍රේක්ෂකයින්ව පිනවන ඇය, තවත් විටෙක අහිංසක මෙන්ම ගැඹුරු චරිතයන් ද …

දමිත් පෙර පිනකට ලැබුණු සම්පතක් බව කියන දමිත් අසංකගේ ආදරණීය මැණියන්අහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 20

දමිත් පෙර පිනකට ලැබුණු සම්පතක් බව කියන දමිත් අසංකගේ ආදරණීය මැණියන්

කවුරුත් අසන්නට කැමති කාගේත් හදවතේ රැදුනු ගැඹුරු හඩ පෞර්ෂයක් හිමි හදවතට දැනෙන ලෙස ගීත ගායනා කරන සොඳුරු ගායන ශිල්පියකු වශයෙන් දමිත් අසංක පෙන්වා දෙන්නට පුළුවන්. මේ රට ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායන ශිල්පියෙකු වශයෙන් මොහු රසික හදවත් තුළ සොඳුරු මතකයක් ලෙස අදටත් සිටිනවා. දමිත් අසංක දිවේ ගැඹුරු හඩින් ගැයෙන හදවතට දැනෙන ගීත ගණනාවක් උඹට රසික …

නැවත වරක් සුන්දර මානාලියක් වු ගයත්‍රී ඩයස්අහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 20

නැවත වරක් සුන්දර මානාලියක් වු ගයත්‍රී ඩයස්

ගයාත්රී ඩයස් අපේ රටේ රංගන ක්ෂේත්රය තුළ නිරූපණ ක්ෂේත්රය තුළ මෙන්ම රූපලාවන්ය ක්ශේත්රෂේත්රයේ තුළද අතිශයින්ම ජනප්රියත්වයට පත්වූ චරිතයක් වශයෙන් මුලින් ම පෙන්වා දෙන්නට පුළුවන්. ඉතාමත් සුන්දර රූ සපුවකට එහෙම හිමිකම් කියන රංගන ශිල්පිනියන් අතර ඇය ප්රමුඛස්ථානයේ සිටින අතර දක්ෂ රූපලාවණ්ය ශිල්පිනියක් වශයෙන් ද බොහෝ දෙනා යොමා හඳුන්වනු ලබනවා. පෞද්ගලික ජීවිතයේ යම් යම් ගැටලු හේතුවෙන් සහ …