
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ නිතර දක්නට ලැබෙන කතාබහට ලක්වෙන ජනප්‍රිය කලා පවුලක් තමයි ප්රියසාත් පවුල කියලා කියන්නේ.
සුරූපි දියණියන් තිදෙනෙකුගෙන් යුත් මේ ප්‍රියසාද් පවුලේ හැමෝගෙම ආදරය වැඩිපුර දිනාගැනීමට සමත් වෙලා තියෙන්නේ එහි පුංචිම සාමාජිකාව කිව්වොත් නිවැරදියි.
මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන බොහෝ ප්‍රේක්ෂකයින් ඉතා ආසාවෙන් වැළඳ ගෙන සිටින ටෙලි නිර්මාණයක් වන “දිවිතුරා” හී “රීෂා” නමින් දිනපතා ඔබගේ ආලින්දයට පැමිණෙන ඇය තමයි
ඔබ අප කවුරුත් හඳුනන, ආදරය කරන ,සුරූපි, යොවුන්, අතිදක්ෂ රංගන ශිල්පිනි ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ.
කුඩා කල සිට රංගනය හා එක්ව දශක දෙකක් පමණ රංගනයෙන් රසික සිත් තුළ ලැගුම් ගැනීමට සමත් වී සිටින ඇය නිරන්තරයෙන් සමාජ මාධ්‍යයන් ඔස්සේ ඇයගේ සුන්දර ඡායාරූප මුදා හැරීමට මුදාහැරීමට පුරුදුව සිටිනවා කිව්වොත් නිවැරදියි.
ඉතින් නව වසර ආරම්භයත් සමග ශනුද්‍රි ඇයගේ සුන්දර ඡායාරූප පෙලක් සමාජ මාධ්‍යයන් තුළට මුදා හැර තිබෙනු ඔබ දකින්නට ඇති.ඉතින් මේ යොවුන් රංගන ශිල්පිනියගේ ඉදිරි ගමනට සුබ පතමින් ඇයගේ එම සුන්දර ඡායාරූප පෙළ ඔබ වෙත ගෙන එන්න අප සිතුවා.









