අහුලගත්ත ගොසිප්උණුසුම් පුවත්

“පෙනුමට හරියන චරිත ලැබුනේ නැති නිසා කලාවෙන් අයින් වෙන්න ඒකත් හේතුවක් වුනා” විද්‍යා මදුෂන්කනි

නම ඇසු පමණින් බොහෝ දෙනෙකු ඇයව නොහදුනන නමුත් ඇයගේ රූපය දකින විට ඇයගේ සොඳුරු රංගනයන් අනිවාර්යෙන්ම මතකයට නැගෙනවා.

අපි මේ කතා කරන්නට යන සොඳුරු රංගන ශිල්පිනිය නමින් වින්ද්යා මධුසංඛනි වේ. කාලයක් මෙරට රංගන ක්ෂේත්රය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූ ඇය මේ වන විට කලා ක්ෂේත්රය තුළ දැක ගැනීමට නොහැකි වී ඇත්තේ ඇය මේ වන විට විදෙස්ගත ජීවත් වන නිසයි.

වෙන කටයුතු වලින් ඈත් වී ආදරණීය සැමියා දරුවන් සමඟ විදේශ රටක ජිවිතය ගත කරන ඇය ඒ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ ලංකාවේ හිටියට වඩා ඉතාමත් සතුටින් එහි ජීවත්වන බවයි.

2016 වසරේදී රංගන කටයුතුවලින් අෑත් වෙලා ඇය විදේශගතව මේ වන විට කාය කායවර්ධන පුහුණු කාරණයක් වශයෙන් ද කටයුතු කරනවා අසන්නට ලැබේනවා.

රංගනයෙන් ඈත් වන්නට ප්රථමයෙන් ඇය ටෙලිනාට්ය 34 ක පමණ රඟපෑම් කටයුතු සිදුකර තිබෙනවා. සංගීත වීඩියෝවකට සහභාගි වීම ඔස්සේ රංගන ක්ෂේත්රයට පිවිසීමට ආරාධනා ලැබෙන අතර 1999 වසරේදී ඇය රංගන ක්ෂේත්රයට පිවිසෙන ලබනවා.

මේ වන විට ඕස්ට්රේලියාවේ ජීවත්වන ඇය කෙටි නිවාඩුවක් සඳහා ශ්රී ලංකාවට පැමිණෙන අතර නිර්මාණ සඳහා ඇයට ආරාධනා ලැබුණත් ඒවා බාර ගැනීමට අපහසු වන බව ඇය කියා සිටියා.

ඇයට ලැබුනු චරිත පිළිබද අදහස් දක්වමින් ඇය කියා සිටියේ ඇයලේ රූප ස්භාවයට ගැලපෙන චරිත නොලැබීමත් ඇය රංගනයෙන් ඉවත් වන්නට එක හේතුවක් වු බවත්,

පිළිබද යම් යම් අවස්ථා වලදි කලකිරීම් සිදු වු බවත්, සමහර රංගන කටයුතු වලින් පසු නියමාකාරයේ ගෙවීමක් නොලැබුනු නිසාත් ඒ සියලු දේ වලින් ඇත් වී විදේශ ගත වන්නට වු බව වින්ද්යා මදුෂන්කනී කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button