අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

“මම කොහොමත් ලොකුවට ජනප්‍රිය කෙනෙක් නෙමෙයි, ඒ නිසා කාටවත් කරදරයක් නැහැ.”

අපි මේ කතා කරන සොදුරු යුවැත්තියගේ මුහුණ නම් කිසිම කෙනෙකුට අමතක වන්නේ නෑ. ඇය මෙරට බොහෝ දෙනා දන්නා හදුනන චරිතයක් බවට පත් වන්නේ වෙළද දැනවීමක් ඔස්සේ වන අතර කොහොඹ සෙබන් වෙළද දැන්වීම නිසා ඇය කාගේත් මතකයේ රැදුනු සුන්දර චරිතයක් බවට පත් වුනා.

ඇය නමින් අශිකා මතසිංහ වේ. අපේ රටේ කලා ක්ෂේත්‍රය තුල සිටිනා ඉතාම සුන්දර වගෙම දක්ෂ රංගන ශිල්පිනියක් වශයෙන්ද ඇයව බොහෝ දෙනා හදුන්වනු ලබනවා.

පුංචි තිරයේ මෙන්ම ඉතාමක් සුන්දර සිනමාපට වු ‘ඇලඩින් හා පුදුමු පහන’, ‘හොරා අංකල්’ ,‘කොළඹ සන්නිය රිටන්ස්’, ‘ෆේස් ටු ෆේස්’ වැනි සිනමාපට වලටත් රංගනයෙන් දායක්තව ලබා දී තිබු රංගන ශිල්පිනියක් වනවා.

එදා අප දුටු සේම අදටත් සුන්දරත්වයෙන් අඩුවක් නොමැති වු රූ සපුවක් හිමි ඇය මේ වන විට ආදරණීය දරුවන් තිදෙනෙකුගේ මවක් වේ.

ඇයට දියණියක් සහ පුතුන් දෙදෙනෙකු සිටිනවා. නමුත් මේ දිනවල වැඩිවශයෙන් ඇයව රංගන කටයුතුවලින් දැක ගැනීමට නොහැකි වි තිබෙනවා ඒ පිළිබඳ අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමන් නිර්මාණ භාරගනු ලබන්නේ තෝරා බේරාබේරාගෙන බවත් පසුගිය කාලයේ වසර දෙකකට පසු ටෙලි නාට්‍යයක් සඳහා සම්බන්ධ වූ බවත් ඇය කියා සිටියා.

මට ලැබුණු සියලු චරිත නිරූපණයන් වලටම ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් අඩුවක් නොමැති බවත් ඇය කියා සිටියා. මේ දිනවල බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ආදරයෙන් නරඹන සුභ ටෙලිනාට්‍ය ටෙලිනාට්‍ය දෙවි තුරා ටෙලිනාට්‍යයේ රඟපෑම් කටයුතු සඳහා ඇයට ආරාධනා ලැබුණත්,

රටේ පවතින ප්‍රශ්නය සහ දරුවන් නිසා ඒ සඳහා සහභාගි වීමට තමන්ට නොහැකි වූ බවත් අද එම නාට්‍ය නරඹන විට චරිතය භාර නොගැනීම සම්බන්ධයෙන් තමන් දුක් වන නමුත් දරුවන් පිළිබඳ වැඩි වශයෙන් සිතන්නට අවශ්‍ය නිසා තමන් එසේ එම කටයුත්ත බාර නොගත් බවත් ඇය කියා සිටියා.

ප්‍රේක්ෂක ආදරය ඉතාමත් ඉහළ දිනාගත් දිනාගත් මේ සුන්දර රංගන ශිල්පිනිය තමන්ගේ ජනප්‍රියත්වය පිළිබඳ කරුණු විමසීමේ දී විමසීමේදී ඇය අදහස් පළ කරමින් කියා සිටියේ “මම කොහොමත් ලොකුවට ජනප්‍රිය කෙනෙක් නෙමෙයි,

ඒ නිසා කාටවත් කරදරයක් නැහැ. මම පිටතට මේකප් දාලා යන්නේ නැහැ. ලිප්ස්ටික් විතරයි භාවිතා කරන්නේ. මාව ගොඩක් අය අදුරගන්නෙත් නැහැ. ඒ නිසා ඔය ගැටළු එයාට මතු වෙලා නැහැ. මට ආදරේ කරන පිරිසක් ඉන්නවා. එයාලා මුහුණු පොත ඔස්සේ තමයි ප්‍රතිචාර දක්වන්නේ.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button