අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්දේශිය පුවත්

පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් දුලානි අනුරාධා සැමියා සමග කළ සුන්දර ෆොටෝ ශූට් එක

අපේ රටේ කලා ක්ෂේත්‍රයේ තුළ  ඉතාමත් කෙටි කාලයක් තුළ  සුවිශේෂී රංගන ප්‍රතිභාවක් පෙන්වමින් විශිෂ්ට ගණයේ රංගන ශිල්පිණියක වශයෙන් බොහෝ රසික පිරිසකගේ ආදරයට පාත්‍ර වූ සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් දුලානි අනුරාධ පෙන්වා දෙන්නට පුළුවන්.

ඇය රංගනයෙන් දායක වූ ප්‍රථම සිනමාපටයෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වෙමින්  ඔයාට රංගන ක්ෂේත්‍රයේ තුළ සුවිශේෂී චරිතයක් බවට පත් වන්නට ඇයගේ එම රංගන හැකියාව උදව්වක් උනා.

වෘත්තීය නර්තන ගුරුවරියක් වශයෙන් කටයුතු කරන ඇය  මේ රට  සිනමා ක්ෂේත්රය තුළ බිහිවූ බිහි වූ සුවිශේෂී ගණයේ රංගන ශිල්පිනියක් වශයෙන් ඉතාමත් කෙටි කාලයක් තුළදී මෙරට ප්‍රේක්ෂක ජනතාවගේ අවධානයට මෙන්ම ආදරයට බඳුන් වූ චරිතයක් වනවා.

සිනමාපට ගණනාවක කැපී පෙනෙන චරිත ගණනාවක් නිරූපණය කරන ලද ඇය පසුගිය වසරේ ඉතාමත් චාම් ලෙස ඇයගේ විවාහය සිදු කරන්නට වුණා. නාවික හමුදා නිලධාරීවරයකු වන අශෝක සේනාධිර ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා වේ.

ඉතාමත් ආදරණීය සුන්දර සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන දුලානි අනුරාධ සහ ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා පසුගිය දිනෙක ඉතාමත් ලස්සන ඡායාරූප පෙළකට මුහුණ දී තිබුණා.

ඒ ඔවුන් දෙපළ පළමු විවාහ සංවත්සරය සැමරීම වෙනුවෙන් තමයි මේ සුන්දර ඡායාරූප පෙළ රැගෙන තිබුනේ. ඉතාමත් සුන්දර රූ සපුවකට හිමිකම් කියන දුලානි අනුරාධාගේ සුන්දරත්වය ඉතාමත් හොඳින් පෙන්නුම් කරන ඡායාරූප පෙළක් තමයි ඒ.

ඔවුන් දෙපළට සුභ  විවාහ සංවත්සරයක් ප්‍රාර්ථනා කරමින් ඕනි එසේම වැඩ සාර්ථක වේවා යැයි ද අපි ප්‍රාර්ථනා කරමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button