
මම කරන්නේ කලාකරුවන් වෙනුවෙන් ස්වේච්ඡා සේවයක්, මෙලනි අශෝකා
අපේ රටේ ටෙලි නාට්‍යයන් හි ආරම්භක අති දක්ෂ ප්‍රවීන රංගන ශිල්පිනියක වන ඇය වේදිකාවෙන් තමයි සිය රංගන දිවිය ආරම්භ කරන්නේ. එමෙන්ම ඇය අති දක්ෂ හඬකැවීම් ශිල්පිනියක ද වන අතර, විවිධ වූ භාවාත්මක චරිතයන් ඔස්සෙ රංග ප්‍රතිභාව මනාව පිළිඹිබු කරමින්, ටෙලි නාට්‍යය මෙන්ම, සිනමා රංගන ශිල්පිනියක ලෙසින් කාගෙත් ආදරය ගෞරවය දිනා ගනිමින් කලාවේ දැවැන්ත ගමනක් එන්නට …








